ප්ලාස්ටික් සජරි

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මචං මෙහෙම සර්ජරියකට කීයක් විතර යයි ද?
    මට ඕන වෙන තැනකින් හම කපලා අරන් ස්කා එකක් උඩින් ප්ලාන්ට් කරන්න.
    ලංකාවෙ මේ වගේ ප්ලාස්ටික් සැත්කම් ගවර්න්මන්ට් එකේ කරන ඩොකාලා ඉන්නවා ද?

    Up
    ------ Post added on Mar 21, 2021 at 1:15 PM
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    skin graft එකක් කරපුවාම, ඒ graft එකත් scar එකක් ලෙස පේනවා නේද? මගේ කකුලේ තුවාලයකට මට skin graft එකක් කළා. ඒ 1986 දී විතර. හම ගත්ත තැන (donor site/ මගේ ගත්තේ ඉන/උකුල ප්‍රදේශයෙන්) නම් විශාල වෙනසක් නැහැ. නමුත් graft කරපු තැන නම් ඉතාම පැහැදිලි, කැත scar එකක් අදටත් තියනවා.
    මම cosmetic skin graft ගැන නම් දන්නේ නැහැ.
     
    ඒ කිය්නනෙ හම ප්ලාන්ට් කරපු තැන කැතයි ද?
    අපෝයි ගවර්මන්ට් ද කරේ ප්‍රයිවට් ද?
    කොතනට ද ප්ලාන්ට් කරේ?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඒ කිය්නනෙ හම ප්ලාන්ට් කරපු තැන කැතයි ද?
    අපෝයි ගවර්මන්ට් ද කරේ ප්‍රයිවට් ද?
    කොතනට ද ප්ලාන්ට් කරේ?

    මේක කලේ කොළඹ මහා රෝහලේ ප්ලාස්ටික් සර්ජරි (ward 5 වගේ තමයි මතක) වාට්ටුවේ එකල හිටපු Mr N. Y විජේමාන්න.
    හම ගත්ත තැන ( donor site) නම් හොයාගන්න බැරි තරමට සුළු scar එකක් තිබුනත්, හම graft කරපු කකුලේ inner ankle ප්‍රදේශයේ පැහැදිලි වෙනසක් තියනවා. graft එක තද පාටිනුත්, ඒක වටා (හමට සවිවෙන perimeter එකට පිටින්) පැහැදිලිවම ඊට වඩා පැහැපත් පාටිනුත් පේනවා. මේක මේස් එකෙන් වැහෙන නිසා මට නම් ප්‍රශ්නයක් නැහැ.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මේක කලේ කොළඹ මහා රෝහලේ ප්ලාස්ටික් සර්ජරි (ward 5 වගේ තමයි මතක) වාට්ටුවේ එකල හිටපු Mr N. Y විජේමාන්න.
    හම ගත්ත තැන ( donor site) නම් හොයාගන්න බැරි තරමට සුළු scar එකක් තිබුනත්, හම graft කරපු කකුලේ inner ankle ප්‍රදේශයේ පැහැදිලි වෙනසක් තියනවා. graft එක තද පාටිනුත්, ඒක වටා (හමට සවිවෙන perimeter එකට පිටින්) පැහැදිලිවම ඊට වඩා පැහැපත් පාටිනුත් පේනවා. මේක මේස් එකෙන් වැහෙන නිසා මට නම් ප්‍රශ්නයක් නැහැ.
    අපෝ පපුව වගෙ තැනක නම් හෙන කැත වෙයි ද?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    අපෝ පපුව වගෙ තැනක නම් හෙන කැත වෙයි ද?
    මම නම් දන්නේ නැහැ. මම කිව්වේ මගේ අත්දැකීම්. හොඳ plastic surgeon කෙනෙකුගෙන් තමයි උපදෙස් ගන්න වෙන්නේ.
    ඒ හැර, සිංහල වෙදකම් වලින් කැළැල් මකන වෙද මහත්වරු ඉස්සර නම් හිටියා. ඒ බෙහෙත් හමට පිටින් ආලේප කරන දේවල් නිසා අතුරු ආබාධයකුත් නැහැ. හැකියාවක් තියනවනම් එහෙම එකක් ට්‍රයි කරන්න. Good Luck
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,815
    2,973
    113
    පිරිමියෙක්ගේ හමේ කැළලක් දෙකක් තිබ්බට මොකද වෙන්නේ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ප්‍රශ්ණ දාහක් අහන්නේ හැමදාම ප්‍රශ්ණ වලට මුන දෙන්නේ නම් රහල් උතුමාණන් තමා 🤣🤣
    Kariya awa methana aragala thread eke janelen puka deegena.
     
    • Haha
    Reactions: 2osama