ප්ලීස් කියපල්ලා..උදවුවක් ඔනී..

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    ප්ලීස් කියපල්ලා..උදවුවක් ඔනී..

    1. පලාත් සබා වලින් ගැසට් කරපු කීට විද්‍යා සහයක ජොබ හොදයිද..?
    2. මොනාද කරන්න කරන්න තියෙන්නේ..?
    3. පඩි එහෙම කොහොමද?
    4. ඩිග්‍රියක් දෙනවාද?
    5. කොහේද ට්‍රෙනින් එක තියෙන්නේ..?
    6. ඉස්සරහට කරගෙන යනකොට උසස් වීම් තියනවද?

    දන්නැත්තම් බම්පියක්වත් දාපල්ලා..සේරටම රෙප් දෙනවා ;)..
     
    • Like
    Reactions: kasun69

    ArcVen

    Banned
    Jan 7, 2013
    103
    10
    0
    1y iwara wena kal 10,000i
    ita passe yana paththa anuwa padiya wadi wenawa :)
    PM me if you want any more info
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මම ඔය තනතුර ගැන නම් හරියටම දන්නේ නෑ මචං හබැයි රාජ්‍ය සේවයේදී පෞද්ගලික අංශයේ වගේ උසස් වීම් නම් ලැබෙන්නේ නෑ. ජ්‍යෙෂඨත්වයට තමයි තැන.දැන් දැන් ටික ටික වෙනස් ‍වෙනවා ඒත් මදි. දක්ෂයෙකුට ඒ තනතුරේම ඉස්සරහට එන්න අමාරුයි. හැබැයි වෙනත් තනතුරු වලින් ඉස්සරහට යන්න අවස්ථාව තියෙනවා.
     
    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මම ඔය තනතුර ගැන නම් හරියටම දන්නේ නෑ මචං හබැයි රාජ්‍ය සේවයේදී පෞද්ගලික අංශයේ වගේ උසස් වීම් නම් ලැබෙන්නේ නෑ. ජ්‍යෙෂඨත්වයට තමයි තැන.දැන් දැන් ටික ටික වෙනස් ‍වෙනවා ඒත් මදි. දක්ෂයෙකුට ඒ තනතුරේම ඉස්සරහට එන්න අමාරුයි. හැබැයි වෙනත් තනතුරු වලින් ඉස්සරහට යන්න අවස්ථාව තියෙනවා.
    ඒකනම් ඇත්ත :growl: ඒ උනාට මට පඩිය ලොකු උනේ නැති උනාටනම් කමක්නෑ ඒ උනාට ඉගෙන ගන්න තියෙන්න ඔනි ඉස්සරහට :nerd:.. that s my dream :D..
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඒකනම් ඇත්ත :growl: ඒ උනාට මට පඩිය ලොකු උනේ නැති උනාටනම් කමක්නෑ ඒ උනාට ඉගෙන ගන්න තියෙන්න ඔනි ඉස්සරහට :nerd:.. that s my dream :D..
    එමෙනම් රජයේ රස්සාවක් හොදයි. මේ ජොබ් එක ගැන විස්තර හම්බ වුනොත් දාන්නම්