කැත කතා කියන්නෙපාmaduru panwo job BUMP![]()
.. එපා වෙනවනේ පටන් ගත්ත තැනම..
ඒකනම් ඇත්තමම ඔය තනතුර ගැන නම් හරියටම දන්නේ නෑ මචං හබැයි රාජ්ය සේවයේදී පෞද්ගලික අංශයේ වගේ උසස් වීම් නම් ලැබෙන්නේ නෑ. ජ්යෙෂඨත්වයට තමයි තැන.දැන් දැන් ටික ටික වෙනස් වෙනවා ඒත් මදි. දක්ෂයෙකුට ඒ තනතුරේම ඉස්සරහට එන්න අමාරුයි. හැබැයි වෙනත් තනතුරු වලින් ඉස්සරහට යන්න අවස්ථාව තියෙනවා.
ඒ උනාට මට පඩිය ලොකු උනේ නැති උනාටනම් කමක්නෑ ඒ උනාට ඉගෙන ගන්න තියෙන්න ඔනි ඉස්සරහට
.. that s my dream
..එමෙනම් රජයේ රස්සාවක් හොදයි. මේ ජොබ් එක ගැන විස්තර හම්බ වුනොත් දාන්නම්ඒකනම් ඇත්තඒ උනාට මට පඩිය ලොකු උනේ නැති උනාටනම් කමක්නෑ ඒ උනාට ඉගෙන ගන්න තියෙන්න ඔනි ඉස්සරහට
.. that s my dream
..