ප්ලේන් එකේ දොර ඇරීම

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ප්ලේන් එකේ දොර ඇරීම

ශ්‍රී ලංකික ක්‍රිකට් ක්‍රීඩකයකු උඩු ගුවනේදී ගුවන් යානයක දොරක් විවුර්ත කිරීමට තැත් කිරීම සම්බන්දයෙන් පුවතක් යනවා දැක්ක.

මේවා විදේශ කුමන්ත්‍රණ. අපේ ක්‍රීඩකයෝ අපහසුතාවයට පත් කරන්න හදන විදේශීය කුමන්ත්‍රණ . අහු වෙන්න එපා. විජාතික බල වේග වලට් සැළෙන්න එපා.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ බටහිර™ විජාතික™ අදිරජ්ජ්යවාදී™ කුමන්ත්‍රණ™ පැරදවිය යුතුය
    ඊයේ තානාපති කාර්යාලයෙන් රෑ කෑම සහ සල්ලි ගත්තු එකෙකුගේ වැඩක්