එන්ජින් එක පරණ ඉබ්බා කාර් එකකින් ගත්ත එකක්
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 May 2, 2024 #1 එන්ජින් එක පරණ ඉබ්බා කාර් එකකින් ගත්ත එකක් Last edited: May 3, 2024 Reactions: eksudda and Daminduwa
Hyaenidae Well-known member Apr 8, 2015 53,041 2 54,820 113 May 2, 2024 #2 මේක දැක්කද? රූං පෙත්ත ඇවිත් කෙළින්ම ඔළුවෙ Reactions: Solo Rider
Heshan Daminda Well-known member Mar 13, 2009 46,384 1 101,270 113 34 Kalutara May 2, 2024 #3 $18,500 ට ප්ලේන් එක පදින්නේ ඒ කියන්නේ සිරි ලන්කන් මුදලින් ලක්ෂ 60ක් වගේ. සිංහලුන්ට ලක්ෂ 60ට අවුරුදු 3ක් වත් පරණ කාර් එකක්වත් ගන්න බෑ. Hyaenidae said: මේක දැක්කද? රූං පෙත්ත ඇවිත් කෙළින්ම ඔළුවෙ Click to expand... අරුව නැගිට්ටවන්නේ හදන්නේ නිකන් "අඩෝ අඩෝ ආතල් දෙන්න එපා බන් නැගිටපන් නිදාගත්තා ඇති" කියන්න වගේ. ------ Post added on May 2, 2024 at 11:06 PM Reactions: Hyaenidae
$18,500 ට ප්ලේන් එක පදින්නේ ඒ කියන්නේ සිරි ලන්කන් මුදලින් ලක්ෂ 60ක් වගේ. සිංහලුන්ට ලක්ෂ 60ට අවුරුදු 3ක් වත් පරණ කාර් එකක්වත් ගන්න බෑ. Hyaenidae said: මේක දැක්කද? රූං පෙත්ත ඇවිත් කෙළින්ම ඔළුවෙ Click to expand... අරුව නැගිට්ටවන්නේ හදන්නේ නිකන් "අඩෝ අඩෝ ආතල් දෙන්න එපා බන් නැගිටපන් නිදාගත්තා ඇති" කියන්න වගේ. ------ Post added on May 2, 2024 at 11:06 PM