ප්ලේන් ක්‍රෑෂ් එකක් වෙනකොට.....

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    mama mehema deyak kiyannam. me kiyanne mata una accudent ekaka experience eken. redda ussan enna epa. plane crash ekak nemei. eth mekath ita samana athi kiyala hithenawa.

    accident eka wela thuwala ho atha paya kadena thappare oya mokuth feel wenne na. thappareka dekaka wage punchi kaleka wena dewaluth samaharak welawata thappara ganaka loku incident ekak memory eke hitinawa pana pitin ithuru wela hitiyoth. e arunama thapparen dashama ganak athulatha wena thuwala feel wenne na. feel wenna ganne pana pitin ithuru unoth. saralaewama kiwwoth incident eka sidda wenna yana kalaya anuwa thama serama thiranaya wenne. eka para don gala pupurana ekai, kadagena watenawa kiyala baya wela mara lathoni dila kadagena watila marena ekai dekak.

    similar experience ekak thibba mage thaththata. china bay AF base eke Armory eka blast una welawe. eka para una explosion ekedi eyage oluwa pitipassen thuwala wela thibila.. eya danneth na. eya marichcha thuwala wechcha kollo hoya hoya idala danagena thiyanne ara serama clear karaatth passe. dust ekata thuwale le welila. wena kenektath meter wela naththe ekai.

    okata hethu deka thunak thiyanawa. ekak thamai ape body ekata unbearable pain ekak eddi molen eka parana e neuron athara signal pass wena eka nawaththanawa. samahara loku thuwala unama apita hiri watuna kiyanne onna oka. tattoo karaddith ohoma wenawa kiyala ahala thiyanawa.
    :yes: :yes: :yes:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Ai bn Parachute denna bari ehema welawaka :rolleyes:
    හැම එකාටම පැරෂුට් දෙන්න ගියොත් පට්ට බරක් ගෙනියන්න වෙන සීන් එකක් ඇති.. :rolleyes: :rolleyes: දන්නතරමට ඔය පැරෂුට් එකක් හෙන බරක්..අනික අඩි 35000 කදි වගේ පැරෂුට් දැම්මට වැඩක් නෑනෙ...:D:D
     
    • Like
    Reactions: CloudX64

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    Passenger plane ekak udadi pipiruwoth hari wegen bima wadila blast unoth hari kshanika maranayak. Passenger plane ekak eka para blast une nathuwa gini aran hari kohehari wadila hari marunoth kshanika ne. Ada kadan watuna wage podi plane nam kshanika ne godak welavata mokada speee eka godak adui owage.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,227
    2,416
    113
    Srilanka
    නෑ ගොඩක් වෙලාවට අර ඔක්සිජන් මාස්ක් එක දැම්මාම පොඩි මත් ගතියක් එක්ක ඉන්නෙ ඉතින් එච්චර දැනෙන්නෙ නෑ ! තව අඩු වායු පීඩනය නිසා සිහිනැති වෙනවත් ඇති !

    ඔය සීන් එක වෙන්නේ ෆයිටර් ජෙට් වල බන්. ඔය වගේ ප්ලේන් වල ලාකු ප්රෙෂ ඩිපරන්්ස්ස්්ස්එඑකක් එන්නේ නැහැ සිහිනැති වෙෙන්න තරම්් .
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අව්. 2 වගේ කලින් ජර්මන් ඩිප්ප්‍රෙශන් පයිලට්ගේ සීන් එකේ උන්ට නම් උපරිම මරණ භය දැනෙන්න ඇති.
    අරූ වේගෙන් රලු කදුමුදුනට ෆ්ලයිට් එක පහත් කරනවා. බාත් රූම් ගිය ෆස්ට් ඔෆිසර් ඇවිත් දොරට ගහනව අරු දොර අරින්නෑ මූ හයියෙන් කෑ ගහනවා
    ඒයා හොස්ටස්ලා කලබල වෙනවා මිනිස්සු මරණ බයෙන් කෑ ගහනවා ඒ අතර nose down flight එක වේගයෙන් පහලට ඇදෙනවා.... 🥵🥵🥵
     
    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    අනතුරේ හැටියට තමා.CFIT එකක් වගේ නම් ගොඩක් වෙලාවට on the spot තමා.Rapid Decompression එකක් වගේ නම් ඔක්සිජන් මදි වේලා හුස්ම ගන්න බැරුව මැරෙයි(වෙනව අඩුයි).Inflight Fire එකක් නම් දුම නිසා හුස්ම ගන්න බැරුව.Air France 447 වගේ එකක නම් මුහුදට වැටෙද්දි එන බලයත් එකක් ක්ෂණික මරනයක්.Ethiopian 961 වගේ ditching accident එකක නම් වතුර පෙවිලා.Germanwings 9525 වගේ පයිලට් දිවි නහගන්න එකක නම් මිනිස්සු පව්.
     
    • Like
    Reactions: oxide

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,030
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අද වෙච්ච ගමන් එතනට ගිය අය කිව්වෙ මැරිල හිටියෙ කියල.
    නලල, ඔලුව වැදුන නම් පට ගාල මැරෙන්ඩ ඇති වගේම මැරෙන්ඩ යන්නෙ කියල දැනෙන්ඩත් ඇති.
     
    • Like
    Reactions: HKavinda and NRTG

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අද වෙච්ච ගමන් එතනට ගිය අය කිව්වෙ මැරිල හිටියෙ කියල.
    නලල, ඔලුව වැදුන නම් පට ගාල මැරෙන්ඩ ඇති වගේම මැරෙන්ඩ යන්නෙ කියල දැනෙන්ඩත් ඇති.
    131426640_193710655534591_5481161149278510769_n.jpg

    • Like
    Reactions: kinkon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,479
    113

    mee wage roller coastere kka indan pahalata wateddi kohomada mee speed ekath yam pramanayakata balance karalane thiyenne ehema nathuwa adi dahas gaanak udin wateddi magadima pana yanawa athi ban

    ඕනම දෙයක් නිදහසේ වැටෙද්දි දැනෙන්නෙ පාවෙන ෆීලින් එකක් බන්. අනික කොහොමත් plane එකක් නිකන් පහලට කඩන් වැටෙන් නෑ. Engine එක off උනත් ආපු වේගෙට දිගටම glide වෙනව. ටික ටික වේගෙ අඩු වෙලා බිමට එන්නෙ.

    mama mehema deyak kiyannam. me kiyanne mata una accudent ekaka experience eken. redda ussan enna epa. plane crash ekak nemei. eth mekath ita samana athi kiyala hithenawa.

    accident eka wela thuwala ho atha paya kadena thappare oya mokuth feel wenne na. thappareka dekaka wage punchi kaleka wena dewaluth samaharak welawata thappara ganaka loku incident ekak memory eke hitinawa pana pitin ithuru wela hitiyoth. e arunama thapparen dashama ganak athulatha wena thuwala feel wenne na. feel wenna ganne pana pitin ithuru unoth. saralaewama kiwwoth incident eka sidda wenna yana kalaya anuwa thama serama thiranaya wenne. eka para don gala pupurana ekai, kadagena watenawa kiyala baya wela mara lathoni dila kadagena watila marena ekai dekak.

    similar experience ekak thibba mage thaththata. china bay AF base eke Armory eka blast una welawe. eka para una explosion ekedi eyage oluwa pitipassen thuwala wela thibila.. eya danneth na. eya marichcha thuwala wechcha kollo hoya hoya idala danagena thiyanne ara serama clear karaatth passe. dust ekata thuwale le welila. wena kenektath meter wela naththe ekai.

    okata hethu deka thunak thiyanawa. ekak thamai ape body ekata unbearable pain ekak eddi molen eka parana e neuron athara signal pass wena eka nawaththanawa. samahara loku thuwala unama apita hiri watuna kiyanne onna oka. tattoo karaddith ohoma wenawa kiyala ahala thiyanawa.
    I guess it depends on the crash. this guy has crashed his plane and survived.

    උබ කියපු එකම කියනව මේකෙ
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    man menna meeke gihilla thiyanawa mata danicha dee machan man issarahama indagena hitiye
    " mage anga athula machan kisima deyak dannena okkoma pana nathiwenawa nikanma kaagahenawa papuwa nikan hiriwatila wage kisima deyak dannenena marana baya dannewa habai wena mukuth hithenna" ithin samaha wita flight ekkak kada wateddith ehema wenawa athi