අනතුරේ හැටියට තමා.CFIT එකක් වගේ නම් ගොඩක් වෙලාවට on the spot තමා.Rapid Decompression එකක් වගේ නම් ඔක්සිජන් මදි වේලා හුස්ම ගන්න බැරුව මැරෙයි(වෙනව අඩුයි).Inflight Fire එකක් නම් දුම නිසා හුස්ම ගන්න බැරුව.Air France 447 වගේ එකක නම් මුහුදට වැටෙද්දි එන බලයත් එකක් ක්ෂණික මරනයක්.Ethiopian 961 වගේ ditching accident එකක නම් වතුර පෙවිලා.Germanwings 9525 වගේ පයිලට් දිවි නහගන්න එකක නම් මිනිස්සු පව්.
ජර්මන් වින්ග්ස් එකේ ෆර්ස්ට් ඔෆිසර් නේද කෙලවන්නෙ..?ඌ එක පාරටම 35000 ඉඳලා 100ට ද කොහෙද ඩිසෙන්ඩ් කරනවා..