ප්ලේන් වල ගිහින් තියන අය එන්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    කොහොම යද්දි ආතල් ද?
    මොනවද තියන restrictions?
    බියර් එකක් එහෙම බොන්න පුලූවන් ද?
    සිගරට් බොන්න වෙනම තැනක් තියද?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    උබේ අම්මට පුකේ පාර දෙන නාකි මයිනා නම් උගේම ප්ලේන් එකක යනවා බැල්ලිගෙ පුතෝ.


    K21TAlu.jpg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එක බම් අහන්න ඕන මේ ලගදි හෙන වයස පොරක් පවුල එක්කම ජෙට් එකේ කොහේදෝ ගිහිම් ආව ඒ නාකියාගේම් අහපම් දැම් ශැපදෝ කියලා
     
    • Haha
    • Like
    Reactions: westpra and HAneo

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    එක බම් අහන්න ඕන මේ ලගදි හෙන වයස පොරක් පවුල එක්කම ජෙට් එකේ කොහේදෝ ගිහිම් ආව ඒ නාකියාගේම් අහපම් දැම් ශැපදෝ කියලා
    ජෙට් ගැන නෙවෙයි ප්ලේන් ගැන අහුවේ 😐
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    ප්ලේන් වල යනකොට ටෝක් කරලා සෙස් කරපු අයත් ඇති
    චූ දාන්න ගිහින් අතේ ගහපු අයත් ඇති 😂

    pulsar eke 100 ta speed karala anik lane eke ena car ekakata allapan. athdakima ganna puluwan
    මං 149 ට ගිහින් තියනවා
    ------ Post added on May 26, 2022 at 9:11 PM
     
    • Wow
    Reactions: krizta

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    1 කොහොම යද්දි ආතල් ද?
    2.මොනවද තියන restrictions?
    3 බියර් එකක් එහෙම බොන්න පුලූවන් ද?
    4 සිගරට් බොන්න වෙනම තැනක් තියද?
    1.අපෝ කිසි ආතල් එකක් නෑ බන්. බයික් එකක යනකොට වගේ දෙපැත්තෙන් හුළං වදින්නේ නෑ. ඉස්සරහ බැලුවම පෙන්නේ සීට් විතරයි. අදුරන එකෙක් දැක්කම හෝන් එකක් ගහල ගන්න ආතල් එකවත් නෑ බන්.
    2. ප්ලේන් එක ලෑන්ඩ් කරන්න කලින් බහින්න බෑ. ලේලන්ඩ් බස් වල වගේ යන ගමන් බහින්න / නගින්න බෑ. නග්ගන කොට (ප්ලේන් එක) මීයා වගේ ඉන්න ඕන, එහේ මෙහේ යන්න බෑ.
    3. බියර් එකක් බොන්න ප්ලේන් එකේ යන්න ඕනේ නෑ බන්. හන්දියේ සුපර් මාකට් එකෙන් බීපන්.
    4. සිගරට් බොන්න බෑ බන්. බුලත් විටක් ඔතාගෙන ආවොත් කන්න පුළුවන්.

    උබ ඔය ලියල තියන තියන ටික කොරන්න දාස් ගණන් දීලා ප්ලේන් වල යන්න ඕනේ නෑ බන්, පල්සර් එකෙන් මුද අයිනට ගිහින් හුලන් තියන වෙලාවට පොල් ගහක කරටියට නැගල ඔය ටික කරලා පැය 2 , 3කින් ගහෙන් බැහැල ගෙදර පලයන්. ප්ලේන් එකේදී මුද පේන්නෙත් පොල් කරටියේදී පේන විදියට තමයි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මචන් උඹ කොහෙද යන්න හදන්නෙ, මම එක පාරක් සින්ගා යද්දි, තැන් දෙකක නතර කලා තේ බොන්න. එක පාරක් ගෑනු කෙනෙක්ට ටොයිලට් යන්නත් නතර කලා.

    උබට කම්මැලි වගේනම් පොඩ්ඩක් දොර ඇරගෙන එලියට ගිහින් සිගා පාර දාලා එන්න පුලුවන් මචන්, ලොකු අවුලක් නෑ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම නම් කාල නිදාගන්නව බන් ගොඩක් වෙලාවට. දවසක් බම්ප් එකක් දාන්න ගිහින් බෙල්ට් එක ගලවන්කොට නට් එක වැටුන කොමඩ් එකට හැමනෙන්න. අතින් අල්ලන් ඇවිත් හෙඩ්ෆොන් එකේ පොලිතින් එකෙන් කලිසම ගැටගහ ගත්තේ :lol: 🎧
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මචන් උඹ කොහෙද යන්න හදන්නෙ, මම එක පාරක් සින්ගා යද්දි, තැන් දෙකක නතර කලා තේ බොන්න. එක පාරක් ගෑනු කෙනෙක්ට ටොයිලට් යන්නත් නතර කලා.

    උබට කම්මැලි වගේනම් පොඩ්ඩක් දොර ඇරගෙන එලියට ගිහින් සිගා පාර දාලා එන්න පුලුවන් මචන්, ලොකු අවුලක් නෑ.
    තේ බොන්න නවත්තන කඩ එහෙම හොදයි ද බන් බඩේ අවුල් එහෙම සෙට් වෙන්නෙ නැතිද කෑම කාලා
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    Chu krnna oninm muhuda udin yana welawak enkm thada kran inna oni. Muhuda udin yaddi takgala janele ariya chu damma :yes: :yes: :yes: