ප්ලේන් වල ගිහින් තියන අය එන්න

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    සිගරට් එහෙම බොනවනන් කාටත් හොරෙන් දොර ඇරගෙන එලියට ගිහින් බීල වරෙන්.
     
    • Haha
    Reactions: Erzo and HmNRazor

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    හොර කොන්දොස්තරල එනව flight එක take-off කරන්න කලින් ticket කඩන්න.උන්ට සල්ලි දෙන්න එපා. Ticket කඩන ඇත්ත කොන්දොස්තර එන්නෙ flight එක take-off කරාට පස්සේ.
     
    • Haha
    Reactions: HmNRazor

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් උඹ කොහෙද යන්න හදන්නෙ, මම එක පාරක් සින්ගා යද්දි, තැන් දෙකක නතර කලා තේ බොන්න. එක පාරක් ගෑනු කෙනෙක්ට ටොයිලට් යන්නත් නතර කලා.

    උබට කම්මැලි වගේනම් පොඩ්ඩක් දොර ඇරගෙන එලියට ගිහින් සිගා පාර දාලා එන්න පුලුවන් මචන්, ලොකු අවුලක් නෑ.
    :p :p :p
    සමාජ සත්කාරයක් ඕකා ප්ලේන් එකේ දොර අරගෙන සිගා එකක් ගැහැව්වොත්
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ප්ලේන් එකට නගිද්දීම පයිලට්ට එන්න කියල කියපන් බහින්න ඕන තැන. ටික වෙලාවකින් කෙල්ලෙක් ඒවි ට්‍රොලියක් තල්ලු කරන් කෑම අරන්. ඒකි කෑම දුන්නට පස්සේ රුපියල් 20 ක් හරි 50ක් හරි දීපන් ටිප් එක විදියට. උබ වඩේ/ රටකජු වගේ කන්න කැමති නම් හයියෙන් වඩේ කාරයට එන්න කියල කතා කරපන්. උ සුටුස් ගාල එනවා. රටකජු කනවා නම් පොතු හැම තැනම දාල කන්න එපා. පිලිවලකට කාපන්.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    කොහොම යද්දි ආතල් ද?
    මොනවද තියන restrictions?
    බියර් එකක් එහෙම බොන්න පුලූවන් ද?
    සිගරට් බොන්න වෙනම තැනක් තියද?
    Smoking in flight ? What the hell did i just read 😂
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    සිගරට් බොන්න පුළුවන් එලියට ගිහින්. කවුරුත් seen එක වැඩිය දන්නේ නැහැ ඒකයි. ඇයි අර වැල්ලෙ කොල්ලෙක් අවුරුදු කීපයකට කලින් දොර ඇරන් යන්න හදල තිබුනෙ
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    ප්ලේන් එකේ ටොයිලට් එකේ අතේ ගහලා තියනවා
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    කොහොම යද්දි ආතල් ද?
    මොනවද තියන restrictions?
    බියර් එකක් එහෙම බොන්න පුලූවන් ද?
    සිගරට් බොන්න වෙනම තැනක් තියද?
    🤦🏿🤦🏿🤦🏿🤦🏿🤦🏿