මචන් උඹ කොහෙද යන්න හදන්නෙ, මම එක පාරක් සින්ගා යද්දි, තැන් දෙකක නතර කලා තේ බොන්න. එක පාරක් ගෑනු කෙනෙක්ට ටොයිලට් යන්නත් නතර කලා.
උබට කම්මැලි වගේනම් පොඩ්ඩක් දොර ඇරගෙන එලියට ගිහින් සිගා පාර දාලා එන්න පුලුවන් මචන්, ලොකු අවුලක් නෑ.
ඒක තමයි try එක![]()
![]()
සමාජ සත්කාරයක් ඕකා ප්ලේන් එකේ දොර අරගෙන සිගා එකක් ගැහැව්වොත්
Smoking in flight ? What the hell did i just readකොහොම යද්දි ආතල් ද?
මොනවද තියන restrictions?
බියර් එකක් එහෙම බොන්න පුලූවන් ද?
සිගරට් බොන්න වෙනම තැනක් තියද?
කොහොම යද්දි ආතල් ද?
මොනවද තියන restrictions?
බියර් එකක් එහෙම බොන්න පුලූවන් ද?
සිගරට් බොන්න වෙනම තැනක් තියද?