ප්ලේබෝයි ලොක්කා 84 දී බඳී ..!

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
සල්ලි තියෙනවනම් කොච්චර වයස ගියත් කෙල්ලෝ ඕන තරම් හොයාගන්න පුලුවන්. පිරිමියෙක් කොච්චර නාකි වුනත් , කොච්චර කැත වුනත් දිව්යාංගනාවක් වගේ ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුලුවන්. ඒකට පොකට් එක සරු වෙන්න ඕන. මම නම් කියන්නේ කොච්චර වයස ගියත් කමක් නෑ කෙල්ලෙක් හොයාගන්න/බඳින්න නම් හොඳට සල්ලි තියෙන්න ඔනේ කියලා. කෙල්ලෝ ගොඩක් දෙනෙක් වයසට පෙනුමට වඩා සල්ලි වලට කැමතියි. කෙල්ලොන්ට වගේ නෙවෙයිනේ පිරිමින්ට කොච්චර වයස ගියත් වැඩේ කරගන්න පුලුවන් නේ. මගේ නම් තියරිය පුලුවන් තරමසල්ලි හොයලා තමන්ට "කල්ල මරේ " වුනාම පට්ට කෑල්ලක් හොයාගන්න එකයි
:):):)

aniwaaaa
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    attha salli walata kello oona tharam hoyaa ganna puluwan ... eeth attha aadharaya ganna puluwanda????

    ඇත්ත ආදරය ලබන්න නම් කෙනෙක් ට වාසනාව තියෙන්න ඕනේ. ඒ වගේම ආදරය තමන් ලඟ තියාගන්නත් කෙනෙක් ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ. හැබැයි පට්ට කෑල්ලක් දාගන්න සල්ලි තියෙන, හොඳ සමාජ තත්වයක් තියෙන ඕන කෙනෙක්ට පුලුවන්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එහෙම කෙල්ලො වැඩක් නෑ නේද මචං....?? :oo::oo::oo:

    අනේ මන්ද මචන්. කොහොම උනත් අවංක ආදරයක් හොයන එක කලුනික හොයනවටත් වඩා අමාරුයි. ආදරය කියන එක කෙල්ලෙක් ගෙන් බලාපොරොත්තු වෙන එක ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වාගේ වැඩක්. ඉතින් ඒක නිසා ජීවිත කාලය පුරාවටම පන වගේ ආදරය කරන ජීවන සහකාරියක් හොයලා අමාරුවේ වැටෙනවට වඩා පුලුවන් තරම් ඉගෙනගෙන, හොඳට සල්ලි හොයලා, හොඳ සමාජ මට්ටමක් ඇතිකරගෙන, සමාජයේ කැපී පෙනෙන කෙනෙක් වෙලා සහකාරියක් විදිහට පට්ට කෑල්ලක් (Finding a girl as a "Trophy Wife" )හොයාගන්න එක තමයි නුවණට හුරු
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සල්ලි තියෙනවනම් කොච්චර වයස ගියත් කෙල්ලෝ ඕන තරම් හොයාගන්න පුලුවන්. පිරිමියෙක් කොච්චර නාකි වුනත් , කොච්චර කැත වුනත් දිව්යාංගනාවක් වගේ ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුලුවන්. ඒකට පොකට් එක සරු වෙන්න ඕන. මම නම් කියන්නේ කොච්චර වයස ගියත් කමක් නෑ කෙල්ලෙක් හොයාගන්න/බඳින්න නම් හොඳට සල්ලි තියෙන්න ඔනේ කියලා. කෙල්ලෝ ගොඩක් දෙනෙක් වයසට පෙනුමට වඩා සල්ලි වලට කැමතියි. කෙල්ලොන්ට වගේ නෙවෙයිනේ පිරිමින්ට කොච්චර වයස ගියත් වැඩේ කරගන්න පුලුවන් නේ. මගේ නම් තියරිය පුලුවන් තරමසල්ලි හොයලා තමන්ට "කල්ල මරේ " වුනාම පට්ට කෑල්ලක් හොයාගන්න එකයි
    :):):)

    1500%ක් ඇත්ත

    මේ කෙල්ලටත් පිස්සුනේ කිසිම ප්‍රාණයක් නැති අහවල් එකක් ගාවට ගිහින් මොනවා කරන්නද ???

    උන්දැට දැන් 84ක් කියන්නේ..
    කෙලින් කරගන්නවත් පන තියෙනවද දන්නේ නෑ..

    පව් බන් නාකියට දිවෙන් වැඩ අරන් අලුත් දිවක් දාන්න වෙයි ළඟදීම ... හික් ... :P

    පිස්සුද බන්ස් ලා ඒක පන නැත්නම් පොර 53 ඉදන් මේ වෙනකන් මැගසින් එක කොරන්නෙ නෑ
    :lol:
    උඹලට ටිකක් ජේ වගේ නාකියා එක්ක :P:P :rofl:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    attha salli walata kello oona tharam hoyaa ganna puluwan ... eeth attha aadharaya ganna puluwanda????

    ඇත්ත ආදරේ කියල දෙයක් නෑ බන් දැන් කාලෙ හැමදේම මාර්කටින් තමා ඉස්සර අපේ තාත්තල අම්මලගෙ කාලෙ තමා ඕව තිබ්බෙ දැන් කාලේ ඕනෙ නම් 0.001% විතර ඇති සිරාවට කරන කෙල්ලො අනික් ඔක්කොම උන් බලන්නෙ තමන්ගෙ ඩිමාන්ඩ් එකට හරියන සල්ලි මල්ලක් හොයල බැදගන්න බදින එකා කාලගෝල උනත් කමක් නෑ :baffled:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    සල්ලි තියෙනවනම් කොච්චර වයස ගියත් කෙල්ලෝ ඕන තරම් හොයාගන්න පුලුවන්. පිරිමියෙක් කොච්චර නාකි වුනත් , කොච්චර කැත වුනත් දිව්යාංගනාවක් වගේ ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුලුවන්. ඒකට පොකට් එක සරු වෙන්න ඕන. මම නම් කියන්නේ කොච්චර වයස ගියත් කමක් නෑ කෙල්ලෙක් හොයාගන්න/බඳින්න නම් හොඳට සල්ලි තියෙන්න ඔනේ කියලා. කෙල්ලෝ ගොඩක් දෙනෙක් වයසට පෙනුමට වඩා සල්ලි වලට කැමතියි. කෙල්ලොන්ට වගේ නෙවෙයිනේ පිරිමින්ට කොච්චර වයස ගියත් වැඩේ කරගන්න පුලුවන් නේ. මගේ නම් තියරිය පුලුවන් තරමසල්ලි හොයලා තමන්ට "කල්ල මරේ " වුනාම පට්ට කෑල්ලක් හොයාගන්න එකයි
    :):):)

    ture bro, girls are searching for the money.
    If you have money like mahinda rajapaksa then no problem of girls.
     
    Malcolm X

    Banned
    May 16, 2010
    157
    25
    0
    Salliwalatai Samaje Thiyena Prasiddiyatai Witharai Gahanu Kaata unath Bella dik karanne Kiyana Ekakata Hondama Udaaharanaya meyka thamai.