ප්ලේබෝයි ලොක්කා 84 දී බඳී ..!
ලෝකයේ මහත් ප්රසිද්ධියක් උසුලන "ප්ලේබෝයි" සඟරාවේ නිර්මාතෘ හියු හෙන්හර් තෙවැනිවරටත් විවාහ වීමට පසුගියදා ගිවිස ගත්තේය.
84 වැනි වියෙහි පසුවන හියු විවාහ ගිවිසගත්තේ ප්ලේබෝයි සඟරාවේ ඡායාරූපවලට පෙනී සිටින 24 හැවිරිදි ක්රිස්ටල් හැරිස් නම් තරුණිය සමඟය.
1953 වසරේදී "ප්ලේබෝයි" සඟරාව ආරම්භ කළ හියු කම්බර්ලි කොන්ඩේ නම් වූ දෙවැනි බිරිඳගෙන් වෙන්වූයේ මේ වසර මුලදීය. පළමු බිරිඳගෙන් දික්කසාද වී ඇත්තේ 1959 වසරදීය.
*******
ක්රිස්ටල් හැරිස්

Last edited: