ප්‍රංශයේ කැලේ ඉඳන් UK පනින උන්.

thomian

Well-known member
  • May 20, 2011
    12,618
    17,797
    113
    මෙච්චර දෙයක් වෙද්දී එය බන් UK පොන්නයෝ ටික උඩ බලාගෙන ඉන්නේ ?
     
    • Like
    Reactions: Wickybro

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    873
    1,755
    93
    මෙච්චර දෙයක් වෙද්දී එය බන් UK පොන්නයෝ ටික උඩ බලාගෙන ඉන්නේ ?

    මානව හිමිකම් හින්දා 🤔

    මේවා ටිකක් පරණ video දෙකක්. ඔය UK නෙමෙයි ප්‍රංශයේ.

    ප්‍රංශ ආණ්ඩුවට ඕක ලේසියෙන්ම නවත්තන්න පුළුවන් ඒත් උන් මොකුත් කරන්නේ නෑ. හේතුව උන් දන්නවා මේ සෙට් එක ඉන්නෙ UK පනින්න මිසක් ප්‍රංශයේ ඉන්න නෙමෙයි කියල.

    එංගලන්තෙට බෑ ප්‍රංශය ඇතුලේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ හින්ද මොකුත් කරන්න බෑ. නමුත් දැන් Calais port එකේ Border Force එකෙන් දාල ඉන්නවා. Border force එක දැක්කොත් ලොරි වල මුන් ඉන්නවා, උන්ටික අල්ලලා ප්‍රංශ පොලිසියට බාර දෙනවා. ප්‍රංශ පොලිසියෙන් උන්ව ආයෙමත් ඒ camp එක ඇතුලෙන් දානවා. එච්චරයි.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ai bn france walata wada uk hoda ?
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    873
    1,755
    93
    ai bn france walata wada uk hoda ?

    ඇයි උන් ප්‍රාන්ස් ජර්මනි යන්නෙ නැතුව UK එන්නෙ?

    welfare benefits hondama UK wala

    Actually UK is much less racist compared to Europe. I have lived (not travelled - lived for 1 year or longer) in five countries (including Australia and Germany). UK is the least racist country I have lived in. People are actually kinder towards others (esp. refugees). Racist acts you see on the Internet are performed only by a small minority.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Actually UK is much less racist compared to Europe. I have lived (not travelled - lived for 1 year or longer) in five countries (including Australia and Germany). UK is the least racist country I have lived in. People are actually kinder towards others (esp. refugees). Racist acts you see on the Internet are performed only by a small minority.
    UK දැන් EU එකෙන් අයින් උනානේද?
    හැබැයි මේගොල්ලො ගිවිසුමක් අත්සන් කරලලු තියෙන්නේ.

    Last edited:

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    873
    1,755
    93
    UK දැන් EU එකෙන් අයින් උනානේද?
    හැබැයි මේගොල්ලො ගිවිසුමක් අත්සන් කරලලු තියෙන්නේ.

    UNHRC එකේ ගිවිසුම් වල තියෙන විදිහට refugee උන්ව බාරගන්න කියල තියෙන්නේ පලවෙනි safe country එකට. උදාහරණයක් විදිහට අප්‍රිකාවේ ඉඳන් එන එකා ඉස්සෙල්ලාම spain වලට බැස්සොත් උන්ව බාරගන්න ඕන spain වලින්.

    ඒත් යුරෝපියන් ආණ්ඩු වලින් කරන්නේ refugee හැත්තට UK එන්න සපෝට් කරන එක.

    Brexit වලින් පස්සෙ යුරෝපියන් රටවල් වලින් ඒක එළිපිටම කරනවා. අග්‍රිමන්ට් තිබ්බට ඕව පඩේකට ගණන් ගන්නෑ.

    Keir Starmer ළඟදිත් අලුත් ගිවිසුමක් අත්සන් කරා. refugee බෝට්ටු නැවත්තුවොත් යුරෝපයට UK මුහුදේ මාළු අල්ලන්න ඉඩ දෙනවා කියල.
    ඊළඟ දවසෙම 1,200ක් විතර මෙහෙට ඇවිල්ල බැස්සා.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,058
    4,707
    113
    Sri Lanka

    Karanna puluwan lesima de man dakina widihata nam me ena ewunta wenama visa category ekak hadala, UK workforce ekata daana eka. Nikan hotels wala idan kanna dena eken wenne GOV eke popularity eka adu wena eka.

    UK is the least racist country I have lived in. People are actually kinder towards others (esp. refugees). Racist acts you see on the Internet are performed only by a small minority.
    Kiriye inna samaharak meka wishwasha karanne na machan :ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,265
    47,113
    113

    ඉතිං මොකෝ වෙන්නේ..🤣 ඕකුන් ඒ කාලේ ඔය ඵන උන්ගේ රටවල් හොරා කාලේ හිඟන රටවල් කරේ නැත්නම් ඔහොම දැන් උන්ගේ රටවල් වලට ඵන්නේ නෑ නේ ඒ රටවල් වල මිනිස්සු...(ලංකාවත් අැතුලුව)හොඳම වැඩේ හොර සුද්දට.ඒ කාලේ රටවල් වලට කරපු ඒවට දැන් හික් ගෑවෙන්න පල දෙනවා.🤣🤣🤬🤬🤬

    • Like
    Reactions: Tricle_Buwa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඉතිං මොකෝ වෙන්නේ..🤣 ඕකුන් ඒ කාලේ ඔය ඵන උන්ගේ රටවල් හොරා කාලේ හිඟන රටවල් කරේ නැත්නම් ඔහොම දැන් උන්ගේ රටවල් වලට ඵන්නේ නෑ නේ ඒ රටවල් වල මිනිස්සු...(ලංකාවත් අැතුලුව)හොඳම වැඩේ හොර සුද්දට.ඒ කාලේ රටවල් වලට කරපු ඒවට දැන් හික් ගෑවෙන්න පල දෙනවා.🤣🤣🤬🤬🤬

    උබ ඔහොම කොමෙන්ට් දානකොට අපිට නම් @Kumbhakarna22 ව මතක් වෙන්නේ😂😂
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,265
    47,113
    113
    උබ ඔහොම කොමෙන්ට් දානකොට අපිට නම් @Kumbhakarna22 ව මතක් වෙන්නේ😂😂

    ලෝකේ ඵක වගේ 7 දෙනෙක් ඉන්නවනම් ඵක වගේ අදහස් තියෙන අය ඉන්න බැරිද??🤔

    අනික මම කිව්වේ අැත්ත නේ..සුද්දා කියන්නේ අාසියාවේ , අප්‍රිකාවේ රටවල් වල සම්පත් හොරා කාලා දියුණු වුන හැකියාවක් නැති ජාතියක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ලෝකේ ඵක වගේ 7 දෙනෙක් ඉන්නවනම් ඵක වගේ අදහස් තියෙන අය ඉන්න බැරිද??🤔

    අනික මම කිව්වේ අැත්ත නේ..සුද්දා කියන්නේ අාසියාවේ , අප්‍රිකාවේ රටවල් වල සම්පත් හොරා කාලා දියුණු වුන හැකියාවක් නැති ජාතියක්.
    උන්ගේ හැකියාව තමා බන් සම්පත් හුරාගෙන කන එක
    UK වලට Immigrant ලා නිසා අවුරුද්දකට ඩොලර් බිලියන 90 ක් වගේ හම්බ වෙනවා