මානව හිමිකම් හින්දාමෙච්චර දෙයක් වෙද්දී එය බන් UK පොන්නයෝ ටික උඩ බලාගෙන ඉන්නේ ?
මෙච්චර දෙයක් වෙද්දී එය බන් UK පොන්නයෝ ටික උඩ බලාගෙන ඉන්නේ ?
මානව හිමිකම් හින්දා![]()
ai bn france walata wada uk hoda ?මේවා ටිකක් පරණ video දෙකක්. ඔය UK නෙමෙයි ප්‍රංශයේ.
ප්‍රංශ ආණ්ඩුවට ඕක ලේසියෙන්ම නවත්තන්න පුළුවන් ඒත් උන් මොකුත් කරන්නේ නෑ. හේතුව උන් දන්නවා මේ සෙට් එක ඉන්නෙ UK පනින්න මිසක් ප්‍රංශයේ ඉන්න නෙමෙයි කියල.
එංගලන්තෙට බෑ ප්‍රංශය ඇතුලේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ හින්ද මොකුත් කරන්න බෑ. නමුත් දැන් Calais port එකේ Border Force එකෙන් දාල ඉන්නවා. Border force එක දැක්කොත් ලොරි වල මුන් ඉන්නවා, උන්ටික අල්ලලා ප්‍රංශ පොලිසියට බාර දෙනවා. ප්‍රංශ පොලිසියෙන් උන්ව ආයෙමත් ඒ camp එක ඇතුලෙන් දානවා. එච්චරයි.
welfare benefits hondama UK walaai bn france walata wada uk hoda ?
ai bn france walata wada uk hoda ?
ඇයි උන් ප්‍රාන්ස් ජර්මනි යන්නෙ නැතුව UK එන්නෙ?
welfare benefits hondama UK wala
UK දැන් EU එකෙන් අයින් උනානේද?Actually UK is much less racist compared to Europe. I have lived (not travelled - lived for 1 year or longer) in five countries (including Australia and Germany). UK is the least racist country I have lived in. People are actually kinder towards others (esp. refugees). Racist acts you see on the Internet are performed only by a small minority.
Itin france wala manawa himikam nadda ?මානව හිමිකම් හින්දා![]()
UK දැන් EU එකෙන් අයින් උනානේද?
හැබැයි මේගොල්ලො ගිවිසුමක් අත්සන් කරලලු තියෙන්නේ.
Karanna puluwan lesima de man dakina widihata nam me ena ewunta wenama visa category ekak hadala, UK workforce ekata daana eka. Nikan hotels wala idan kanna dena eken wenne GOV eke popularity eka adu wena eka.UNHRC එකේ ගිවිසුම් වල තියෙන විදිහට refugee උන්ව බාරගන්න කියල තියෙන්නේ පලවෙනි safe country එකට. උදාහරණයක් විදිහට අප්‍රිකාවේ ඉඳන් එන එකා ඉස්සෙල්ලාම spain වලට බැස්සොත් උන්ව බාරගන්න ඕන spain වලින්.
ඒත් යුරෝපියන් ආණ්ඩු වලින් කරන්නේ refugee හැත්තට UK එන්න සපෝට් කරන එක.
Brexit වලින් පස්සෙ යුරෝපියන් රටවල් වලින් ඒක එළිපිටම කරනවා. අග්‍රිමන්ට් තිබ්බට ඕව පඩේකට ගණන් ගන්නෑ.
Keir Starmer ළඟදිත් අලුත් ගිවිසුමක් අත්සන් කරා. refugee බෝට්ටු නැවත්තුවොත් යුරෝපයට UK මුහුදේ මාළු අල්ලන්න ඉඩ දෙනවා කියල.
ඊළඟ දවසෙම 1,200ක් විතර මෙහෙට ඇවිල්ල බැස්සා.
Kiriye inna samaharak meka wishwasha karanne na machanUK is the least racist country I have lived in. People are actually kinder towards others (esp. refugees). Racist acts you see on the Internet are performed only by a small minority.
ඉතිං මොකෝ වෙන්නේ..ඕකුන් ඒ කාලේ ඔය ඵන උන්ගේ රටවල් හොරා කාලේ හිඟන රටවල් කරේ නැත්නම් ඔහොම දැන් උන්ගේ රටවල් වලට ඵන්නේ නෑ නේ ඒ රටවල් වල මිනිස්සු...(ලංකාවත් අැතුලුව)හොඳම වැඩේ හොර සුද්දට.ඒ කාලේ රටවල් වලට කරපු ඒවට දැන් හික් ගෑවෙන්න පල දෙනවා.
උන්ගේ හැකියාව තමා බන් සම්පත් හුරාගෙන කන එකලෝකේ ඵක වගේ 7 දෙනෙක් ඉන්නවනම් ඵක වගේ අදහස් තියෙන අය ඉන්න බැරිද??
අනික මම කිව්වේ අැත්ත නේ..සුද්දා කියන්නේ අාසියාවේ , අප්‍රිකාවේ රටවල් වල සම්පත් හොරා කාලා දියුණු වුන හැකියාවක් නැති ජාතියක්.