ප්‍රංශයේ කැලේ ඉඳන් UK පනින උන්.

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ලෝකේ ඵක වගේ 7 දෙනෙක් ඉන්නවනම් ඵක වගේ අදහස් තියෙන අය ඉන්න බැරිද??🤔

    අනික මම කිව්වේ අැත්ත නේ..සුද්දා කියන්නේ අාසියාවේ , අප්‍රිකාවේ රටවල් වල සම්පත් හොරා කාලා දියුණු වුන හැකියාවක් නැති ජාතියක්.
    කැනඩාව එහෙම අදටත් කරන්නේ ඕක තමයි. ලංකාව වගේ රටවලින් මානව සම්පත් හොරකම් කරන එක.