ප්‍රංශය ගිනි ගනී. මැක්රෝන් වීනා වයය්

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113


    ප්‍රංශය පුරා ප්‍රචණ්ඩකාරී උද්ගෝෂණ පැතිරෙය්

    මැක්රෝන් හව් හව් කියමින් ක්‍රොසොන්ට් කමින් ලොව වටා සවාරි ගසය්

    "අනේ සුදු මහත්තයෝ ආගම් අදහන්න එපා, නිදහසේ හිතන්න, සමලිංගික විවාහ පිලිගන්න, එතකොට ඔය ඔක්කොම හරි යනවා" එක්සත් සමස්ත ලංකා රැඩිකල් සංගමය ප්‍රකාශයක් නිකුත් කරය්