ප්‍රංශය ජයගත් ලාංකික බේකර්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    346093760_1366755044056188_6427522122947083793_n.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    වැරදි ටයිටල් එක. ඕක එන්න ඔනේ. හෙළු යක්ඛ් පුතෙක් වැඩ පෙන්වයි. සුද්දන් මීක් මීක් කියමින් පැන දුවයි කියලා :rolleyes2:
     
    • Love
    Reactions: NRTG and Asmodeus

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ග්ලව්ස් නෑ, කට කලියාවක් නෑ, හිසට මුකුත් නෑ චක චක ගාලා කියව කියව පාන් හදනවා සුද්දන්ට හරි ආඩම්බරයක් දැනෙනවා ඇති. 😂
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ග්ලව්ස් නෑ, කට කලියාවක් නෑ, හිසට මුකුත් නෑ චක චක ගාලා කියව කියව පාන් හදනවා සුද්දන්ට හරි ආඩම්බරයක් දැනෙනවා ඇති. 😂
    Typical brown life. Very poor quality.







    This guy should learn proper quality maintenance .
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    ලංකාවේ හු#% පුතාලා මේ වගේ එකක් දැක්කම Proud to be කිය කිය බුකියේ හැමිනෙන්න හදනවා.
    මේ කොල්ලා ගොඩක් කල් ඉදන් France වල ඉන්නේ. ඌ ඉගෙන ගත්ත හැම දෙයක්ම France වලින් ඉගෙන ගත්ත දෙවල්, ඌට කඩේ දාන්න Support එක දෙන්නෙත් ප්‍රංශෙන්, කොටින්ම කිවුවොත් ඒ කොල්ලා French Product එකක්.
    ඌ ලංකාවේ හිටියා නම් චුන් පාන් එකක් කරලා රට වටෙටම නය වෙලා පිස්සෙක් වෙවී.
    ලංකාවේ එවුන්ගේ පකේ අභිමානය
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ග්ලව්ස් නෑ, කට කලියාවක් නෑ, හිසට මුකුත් නෑ චක චක ගාලා කියව කියව පාන් හදනවා සුද්දන්ට හරි ආඩම්බරයක් දැනෙනවා ඇති. 😂
    ඔව් ඉතින් තොට පුළුවන් අර නාකි මයිනගේ ඇටදෙකේ එල්ලිලා ඔන්චිලි පදින්න විතරනේ කැම්රි පොම්නයා. වෙන එකෙක් මොකක් හරි හොඳ දෙයක් කරපුවාම තොට රිදෙනවා ගම්ස් කැම්රියා. ටහුක් පම්කයා.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    France වල ඔහොම ග්ලවුස්, මාස්ක්, නැප්කින්,ඒප්‍රන් නොදා අඩුමගානෙ ඔලුවට හැට් එකක්වත් නොදා ඔහොම කරන්න පුලුවන්ද බං