ප්‍රංශය ලියෝන් හා වයින්

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;16947668 said:
    ෆොටෝ ගැහිල්ලත් මාර කලාවක් බන්. මටනම් යන්තම් වනාගන්න විතරයි පුලුවන්. සමහර උන් මාර ආට් එකට ගහනවා

    මගේ නම් අදහස හොඳ කලාත්මක විදියට ෆොටෝස් ගහන්න පුළුවන් DLSR කැමරාවක් අතට ගත්තම...... එතකොට දැනෙනවා ෆොටෝස් ගන්න එක........ නිකං ඔය ඩිජිටල් කැමරාවකින් ගනිද්දී ඒ ෆීලින් එක දැනෙන්නේ නෑ....... ඒත් එව්වයෙනුත් හොඳ ෆොටෝස් ගත්තුවා දැකලා තියෙනවා ඕන තරම්......
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ නම් අදහස හොඳ කලාත්මක විදියට ෆොටෝස් ගහන්න පුළුවන් DLSR කැමරාවක් අතට ගත්තම...... එතකොට දැනෙනවා ෆොටෝස් ගන්න එක........ නිකං ඔය ඩිජිටල් කැමරාවකින් ගනිද්දී ඒ ෆීලින් එක දැනෙන්නේ නෑ....... ඒත් එව්වයෙනුත් හොඳ ෆොටෝස් ගත්තුවා දැකලා තියෙනවා ඕන තරම්......

    ඒකත් හැකියාවක් බන්, මම දැක්කා එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා කැමරා ෆෝන් එකකින් අරගෙන. පට්ටෙටම ගහල තිබ්බා

    මම අහල තියෙනවා ලංකාවේ හුගාක් ෆොටෝග්‍රැෆර්ලා D90 කැමරාවටලු කැමති
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;16947691 said:
    ඒකත් හැකියාවක් බන්, මම දැක්කා එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා කැමරා ෆෝන් එකකින් අරගෙන. පට්ටෙටම ගහල තිබ්බා

    මම අහල තියෙනවා ලංකාවේ හුගාක් ෆොටෝග්‍රැෆර්ලා D90 කැමරාවටලු කැමති

    ඔව් ඔව් එකෙන් තමා හුඟාක් ෆොටෝස් දැක්කෙත්..... :P;)

    කැමරාමන්ලාගේ විස්තර නම් දන්නේ නෑ...... මම ඔය ෆොටෝග්‍රපි ගැන අයන්නවත් නොදන්නවා වුනාට DLSR එකකින් ෆොටෝස් වගයක් ගත්තා යාලුවෙක්ගෙ කැමරා එකකින්..... එක මාර ෆීලින් එකක් මටනම්....... එදායින් පස්සේ තමා මටත් DLSR කැමරා එකක් ගන්න පිස්සුව හැදුනේ...... :yes::yes:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    රත්තරං;16947519 said:
    රාමසාන් සුභපැතුම්:love::love::love::love:

    2ly4kk0.jpg
    harak ki denekga bellata kalawenna adda ada
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ලස්සනයි
    ෆොටෝස් එක්ක පොඩි විස්තරයකුත් දැම්මනම් හොඳයි වගේ..

    :yes::yes::yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    රත්තරං;16947618 said:
    මේකේ සමහර පොන්ස්ලට මාර කැක්කුමක් එනවා බන් විස්තර දැම්මහම. අර හම්බයියි පොන්නයොයි සෙට් එකක් මගෙන් වීසා ඉල්ලනවා:rofl::rofl::rofl: ලොලේ ලොල් බන්

    ඔය මැද තියෙන ෆොටෝ වල තියෙන්නේ උන් ඉස්සර කාලේ වයින් හදපු විදිහ සහ දැන් හදන විදිහ. මුලින්ම තියෙන්නේ සිටි එක. අන්තිම ටික කන්ට්‍රි සයිඩ් මචන්. ඒ පැතිවල දවල්ට මොකෙක්වත් නෑ.

    කැම් එක canon EOS 550D එකක්. ඔය ෆොටෝ ෆාස්ට්ටෝන් එකෙන් කන්වර්ට් කරල fb දාලා ඒකෙන් ලින්ක් අරන් දාලා තියෙන්නේ බන්. එකක් මෙගාබයිට් 8ක් විතර වෙනවා. අප්ලෝඩ් කරන්න බෑ බන් කන්වර්ට් නොකර.

    unta sukaganna kiyapan ban,
    ada ramazan hinda kattiya thawa form wela :rofl: