රත්තරං;16947668 said:ෆොටෝ ගැහිල්ලත් මාර කලාවක් බන්. මටනම් යන්තම් වනාගන්න විතරයි පුලුවන්. සමහර උන් මාර ආට් එකට ගහනවා
මගේ නම් අදහස හොඳ කලාත්මක විදියට ෆොටෝස් ගහන්න පුළුවන් DLSR කැමරාවක් අතට ගත්තම...... එතකොට දැනෙනවා ෆොටෝස් ගන්න එක........ නිකං ඔය ඩිජිටල් කැමරාවකින් ගනිද්දී ඒ ෆීලින් එක දැනෙන්නේ නෑ....... ඒත් එව්වයෙනුත් හොඳ ෆොටෝස් ගත්තුවා දැකලා තියෙනවා ඕන තරම්......









