ප්‍රංශ ජනපති මැක්රෝන්ට, ජනපති ආර්‍යාවගෙන් ගුටි!! 😅😅

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    බහින්න කලින් තේ එකක් දෙන්න ආපු එයා හොස්ට ලස්සන ඇති. ගෑනි අහන්න ඇති මංද ලස්සන ඒකිද කියලා. ඉතින් මූ "උත්තම ඇත්ත" කියන්න ඇති 🥴
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    කොහොමත් එකී මුගේ ටීචර්නේ ,ඒකාලේ ඉඳින් තියෙන පුරුද්ද තමයි
    parana puruddata dunna ati shot eka. 😅😅

    wife? punchi amma wage 👀
    In 1993, at the age of 39, she met the 15-year-old Emmanuel Macron in La Providence High School, where she was a teacher and he was a student and a classmate of her daughter. Brigitte divorced Auzière in January 2006 and married Macron on 20 October 2007.
    wifeta 72i , muta 47i

    1080918_1.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113

    කොහොමත් එකී මුගේ ටීචර්නේ ,ඒකාලේ ඉඳින් තියෙන පුරුද්ද තමයි
    In 1993, at the age of 39, she met the 15-year-old Emmanuel Macron in La Providence High School, where she was a teacher and he was a student and a classmate of her daughter. Brigitte divorced Auzière in January 2006 and married Macron on 20 October 2007.
    wife? punchi amma wage 👀
    කතාවක් තියෙනවා ඩයල් එක මූගෙ පවුලෙම පිරිමි කෙනෙක් ට්‍රාන්ස් වෙලා කියලා. හරියට මතක නෑ.

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    523
    355
    63
    කතාවක් තියෙනවා ඩයල් එක මූගෙ පවුලෙම පිරිමි කෙනෙක් ට්‍රාන්ස් වෙලා කියලා. හරියට මතක නෑ.

    පිස්සු ද ගෝත පොන්නයෝ මූ ජනාධිපති උන අලුත උන්ගෙ ලව් ස්ටෝරි එක පරණ ෆොටෝ එක්ක ම ප්‍රසිද්ධියෙ හැමතැනම හෙන පුරඋවෘත්තයක් වගෙ කතා කරේ. කෙබර ගහන්නෙ නැතුව ඉදපන් ගොනෝ😂 ඇන්ටි වෝක් හරකෙක් පඩයක් ඇරියත් ඉස්මුදුනින් පිලිගන්නව ගොන් හැත්ත.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    පිස්සු ද ගෝත පොන්නයෝ මූ ජනාධිපති උන අලුත උන්ගෙ ලව් ස්ටෝරි එක පරණ ෆොටෝ එක්ක ම ප්‍රසිද්ධියෙ හැමතැනම හෙන පුරඋවෘත්තයක් වගෙ කතා කරේ. කෙබර ගහන්නෙ නැතුව ඉදපන් ගොනෝ😂 ඇන්ටි වෝක් හරකෙක් පඩයක් ඇරියත් ඉස්මුදුනින් පිලිගන්නව ගොන් හැත්ත.
    ගිහිල්ලා ඕක බලපන්, ඌට නඩුවක්වත් දාගන්න බෑ ඒකට.
     
    • Like
    Reactions: wpril5

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,625
    6,377

    Monava...