ප්‍රංශ ජනාධිපති ට පහර දෙය
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ට "Tain-l’Hermitage" නම් ස්ථානයේදී ජනතාව අතර සිටි පුද්ගලයෙක් විසින් මුහුණට පහර දී ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
එම සිද්ධිය සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ.
ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් ව අත්අඩංගුවට ගත් බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේය.
Sir Mathak wenne mata witharda