ප්‍රගීත් එක්නෑළිගොඩ,

Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
ප්‍රගීත් එක්නෑළිගොඩ,

ප්‍රගීත් එක්නෑළිගොඩ නෑමෑති පරිපූර්ණ මාධ්‍යවේදියා:lol: ල0කාවෙන් චුතවෙන්න(ගේම දීලද දන්නෑ)කලින් අන්තිමට ල0කාEනිව්ස් එකට ලියපු ලිපිය කියවන්න ලෑබුණා මට,

මේ තියෙන්නේ
http://www.lankaenews.com/Sinhala/news.php?id=16035

කියෙව්වට පස්සෙ මට හිතුනෙ ප්‍රගීත්ල වගේ,කොටිනිසා බඩගෝස්තරේ හොයාගත්ත උන්ට:shocked:
කොටි ඉවරකරපු නිසා උන්ගෙ බඩට වෑදිල තියෙන තරම කොච්චරද කියලයි.:rofl:

අතුරුදහන් වෙනව කියන්නෙ කවදාහරි ආයෙ එන්නපුලුවන් කියන එකනේ.:shocked:
එහෙම නොවී,
මේ වගේ පඩත්තරයෝ ල0කාවෙන් චුතවෙලාම යනවනම් කොච්චර හොදද අප්පා...........:lol::lol::lol:
 
  • Like
Reactions: Wal Bada
Aug 10, 2010
347
11
0
හහ් ගත්ත ගමන් මං හිතුවෙ උඹ උගේ පවු හෝදන්න හදනවා කියලා එළ ‍වැඩේ
 
Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
"'''අඩෝ හු...... පුතා දන්න දෙයක් කියවපන්"'''

අනේ උබ හු*පන් ටිකවෙන්න.....:angry::angry::angry:
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යකෝ මෙහෙමත් කඩේ යෑමක් , ඩොලර් කුට්ටි හොදට සාක්කුවට වැටෙන්න ඇති.
     
    • Like
    Reactions: chaarr

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    යකෝ මෙහෙමත් කඩේ යෑමක් , ඩොලර් කුට්ටි හොදට සාක්කුවට වැටෙන්න ඇති.
    අන්න උබ ඇනගෙන,:rofl:
    ඩොලර් කොහෙන්ද එන්නෙ මට......:yes:
    ප්‍රගීත්ල වගේ උන්ට තමයි බ0 ඩොලර් එන්නේ.........:angry::angry:
     
    • Like
    Reactions: **dulan**

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට ඔය තියන ලියුම කියවන්න බෑ.. නමුත් ප්‍රගීත් කොටින්ට කඩේගියෙ කොටින්ගෙ වුවමනාවටවත් ප්‍රගීත්ගෙ වුවමනාවටවත් නෙමෙයි මේ තියන කාලකන්නි දේශපාලනයේ උවමනාවට... එක්සත් ජාතික පක්ශය ඔහුව යොදාගත්ත මහින්ද රාජපක්ශ ප්‍රමුක ආන්ඩුවට විරුද්දව සහ යුද්දය මවාපෑමක් කියල පෙන්වන්න.. ප්‍රගීත් යූ,ඈන්.පී ඈම කෑවෙ රස කරකර..
    අන්තිමට වුනේ ප්‍රගීත් මවුබිමට නයකාරයෙක් ද්‍රෝහියෙක් විදිහට අතුරුදන් වෙච්ච එක...
    මම ප්‍රගීත්ව සුද්දකරනව නෙමේ.. ප්‍රගීත් මාද්ය කරුවාගේ කාර්යබාරය හා වගකීම් මනාලෙස අවබෝදයෙන් කටයුතු කලානම් අදටත් ප්‍රගීත් කියන මාද්යකරුවා යහතින් වගේම ඉතා වුසස් ස්තානයක සිටින ඉඩතිබුනා..

    කාලකන්නි දේශපාලුවන්ගේ ගල්බෝතලයට මොනරකොල වලට යටවුන මාද්යකරුවන් දෑනගන්න ඕනෙ තමන්ගෙ අවසානයත් ප්‍රගීත්ගෙ අවසානයෙන් වෙනස් නොවන බ
    ව...
     
    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    ප්‍රගීත් කියන නම මෙතනට මම ගත්තෙ ඒ ලිපියෙ තිබුණු කරුනු නිසා,
    නෑත්නම් ඌ මොන පඩයෙක්ද.............:lol::lol::lol:
     
    • Like
    Reactions: chaarr

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    මට ඔය තියන ලියුම කියවන්න බෑ.. නමුත් ප්‍රගීත් කොටින්ට කඩේගියෙ කොටින්ගෙ වුවමනාවටවත් ප්‍රගීත්ගෙ වුවමනාවටවත් නෙමෙයි මේ තියන කාලකන්නි දේශපාලනයේ උවමනාවට... එක්සත් ජාතික පක්ශය ඔහුව යොදාගත්ත මහින්ද රාජපක්ශ ප්‍රමුක ආන්ඩුවට විරුද්දව සහ යුද්දය මවාපෑමක් කියල පෙන්වන්න.. ප්‍රගීත් යූ,ඈන්.පී ඈම කෑවෙ රස කරකර..
    අන්තිමට වුනේ ප්‍රගීත් මවුබිමට නයකාරයෙක් ද්‍රෝහියෙක් විදිහට අතුරුදන් වෙච්ච එක...
    මම ප්‍රගීත්ව සුද්දකරනව නෙමේ.. ප්‍රගීත් මාද්ය කරුවාගේ කාර්යබාරය හා වගකීම් මනාලෙස අවබෝදයෙන් කටයුතු කලානම් අදටත් ප්‍රගීත් කියන මාද්යකරුවා යහතින් වගේම ඉතා වුසස් ස්තානයක සිටින ඉඩතිබුනා..

    කාලකන්නි දේශපාලුවන්ගේ ගල්බෝතලයට මොනරකොල වලට යටවුන මාද්යකරුවන් දෑනගන්න ඕනෙ තමන්ගෙ අවසානයත් ප්‍රගීත්ගෙ අවසානයෙන් වෙනස් නොවන බ
    ව...
    :P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අන්න උබ ඇනගෙන,:rofl:
    ඩොලර් කොහෙන්ද එන්නෙ මට......:yes:
    ප්‍රගීත්ල වගේ උන්ට තමයි බ0 ඩොලර් එන්නේ.........:angry::angry:

    මම කිව්වේ එක්නැලිගොඩ ගැන බන්
     
    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    මම කිව්වේ එක්නැලිගොඩ ගැන බන්
    ආආආආ...........ඒක මිසක්,
    ම0 බෑලුව මේ රුපියල්වත් නෑති මට ඩොලර් කොහෙන් එන්නද..............
    :sorry: