ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මතට තිත නිසා මං නන් නෑ රා____________බොන්නේ
සොබ්බෙ නැති නිසා කරදර නෑ______________වෙන්නේ
සපන්නට යමක් ලැබුනොත් මැන_____________වින්නේ
කවි පද වැල් නොගැලපුනාට මානන් නැත මැලි__වන්නේ


ටොයි කියලා නම දාගෙන උන්නත්
බයි කතාමයි කියන්නෙ කොහෙ උන්නත්
මතට තිත තියල තිතට මත ගත්තත්
මේ ටොයි රජා එල ගොයියෙක් හිතවත්
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරියේ වලයක්
    නොමැති විට නැහැ ජොලියක්
    ලියන්නට කවි කොලයක්
    අරන් වර මෙහි ඕන ප$යෙක්
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    කවියක් ලිටන්නට
    ආව නං තෝ මෙතනට
    අවට කැත නොකරම
    රීල පලයං හිතේ හැටියට
    :baffled:

    දත් කිඹුලෙක් උනත් ම්ං නෑ දැක්කේ
    එක දතක් වත් තවමත් තොගෙ හක්කේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලෙක් උනත් ම්ං නෑ දැක්කේ
    එක දතක් වත් තවමත් තොගෙ හක්කේ
    පොට්ට ලොන්තයො හට
    එක දතක් නොව ලට පට
    වුණත් නොපෙනෙන කොට
    තොට පෙනෙන්නේ කුමන ***ත ද?
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කවියක් දැම්ම තාමත් නෑ රිප්ලයි........කවිය
    තව කවියක් දාලා අවදානය..............ගමිය
    මේකටවත් දාපිය රිප්ලයි.................කවිය
    නැත්නම් මම මෙතන අදිනව............වලිය

    රිප්ලයි කවිය ඉල්ලයි අපෙ______චිකමාවා
    බොන්නෙත් නැතුව ඉල්ලයි ගේම__චිකමාවා
    ඉල්ලන් කන්න හදනවද මේ______චිකමාවා
    පටන්ගන්ත විතරයි ඉවසාපන්_____චිකමාවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඡන්දෙන් දිනන්නේ මහින්ද කියල හිටං
    කොතරම් කියා සිටියත් මම මෙතන හිටං
    මේ ගස් බල්ලො කෑ ගහනව බලේ හිටං
    දා හත දාට හෙන ගැහිලම යයිද හිටං?

    ඉග්නොර් කරපු චිකමවා මෙහි ...........සපත
    හලනා හැඩකි කවි මඩ මේ සෑම ...........අත
    උහුලා ගන්න බැරිනම් අප්පාගේ......... විපත
    පැනපිය මුහුදේ බදාන කළු ගලක්......... පත
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ගසා අසූ හතර කියනා මේ වල් බල්ලා
    එල කිරි එකේ කවි මඩුවක් දැම්මා
    කවදත් සුපිරි වැඩ දැම්මා මම චිකමාවා
    කවියක් කියන්නට ආවා ඒ චිකමාවා
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඉග්නොර් කරපු චිකමවා මෙහි ...........සපත
    හලනා හැඩකි කවි මඩ මේ සෑම ...........අත
    උහුලා ගන්න බැරිනම් අප්පාගේ......... විපත
    පැනපිය මුහුදේ බදාන කළු ගලක්......... පත


    අනේ ගොන්...............................හරකෝ
    ඉග්නෝර් කරන්...........................හිටුකෝ
    මට මොකද..............................මැක්කෝ
    දාන ඒවා බලන්නට බැරි තොටනෙ.......බක්කෝ
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඡන්දෙන් දිනන්නේ මහින්ද කියල හිටං
    කොතරම් කියා සිටියත් මම මෙතන හිටං
    මේ ගස් බල්ලො කෑ ගහනව බලේ හිටං
    දා හත දාට හෙන ගැහිලම යයිද හිටං?

    රෙද්ද උස්සගෙන අවට ...........හැප්පෙන
    රෙද්ද යටින් කිසිවක් නැහැ දැක .....ගන්න
    රෙද්ද යටින් කිසිවක් නැහැ දැක .....ගන්න
    රෙද්ද උස්සගෙන අවට .........හැප්පෙන්න

    :lol::lol:
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    රෙද්ද උස්සගෙන අවට ...........හැප්පෙන
    රෙද්ද යටින් කිසිවක් නැහැ දැක .....ගන්න
    රෙද්ද යටින් කිසිවක් නැහැ දැක .....ගන්න
    රෙද්ද උස්සගෙන අවට .........හැප්පෙන්න

    :lol::lol:


    මොන රෙද්දක්ද මූ මේ............කියවන්නේ
    අම්මටසිරි මට නෑ.................තේරෙන්නේ
    බල්ලෙක් බිරුවත් නෑ කඳු......හෙල්ලෙන්නේ
    එහෙමයි මා නම් මෙච්චර කල්.........දන්නේ
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඇත්තේ එක හොරයි අහසට ඉර වාගේ...
    පර්සියා මමයි අන්තප්පුර රජා වගේ...
    කෙලින කලට කෙලියා ලන්කාව වටේ...
    ඒක නොදත් මේ ටොයියෝ රගන රගේ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දිනයත් අහවරයි වැඩ නම් ......අදිකයිලු
    නිමත දැනේ දෙනෙතත් පියවයි ....යාලු
    කවි පද බදින්නට හිතදෙන්නේ ....නැලු
    ටටා බායි මම යනවා ...........වහල්ලු
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඇත්තේ එක හොරයි අහසට ඉර වාගේ...
    පර්සියා මමයි අන්තප්පුර රජා වගේ...
    කෙලින කලට කෙලියා ලන්කාව වටේ...
    ඒක නොදත් මේ ටොයියෝ රගන රගේ...


    මූ කිව්ව එකේ ව්‍යන්ගාර්තයක්.......................පෙනේ
    මේකෙන් මොකක්ද මේ යක්ශය අදහස් කෙරුවේ....අනේ?
    එල කිරි එකේ ඉන්නා දඩ බුවෙක්....................වගේ
    තෝරා එවන්නකො දන්නා කෙනෙක්................අනේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මොන රෙද්දක්ද මූ මේ............කියවන්නේ
    අම්මටසිරි මට නෑ.................තේරෙන්නේ
    බල්ලෙක් බිරුවත් නෑ කඳු......හෙල්ලෙන්නේ
    එහෙමයි මා නම් මෙච්චර කල්.........දන්නේ

    හෙලවෙන්නට යමක් ඇතුලේ තිබිය ........යුතු
    කරලා හැඩයි මහරජ හදියක් ..............අමුතු
    චිකමවාගේ පරපුර නැහැ මෙයින් ...........මතු
    අටදෙක ගලවලා බැදලා දෝ ..............පත්තු
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කවි පද වැල් අමාරුවෙන් ගොතනා ……අස්සේ
    වැඩ කිඩ පෙන්නා දිනලනෙ මැච් එක .…විගසේ
    අවසන් රැගුම් රගනා සංගාගෙ ………………අගේ
    සිහිකර සුභ පතමු සංගාට………………………අපේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    18 උදේ වෙද්දි

    තුං මුල්ලේ විමලේ නම් හෙන.... ගඳයා
    වාසු තමා තුන් හෙලයේ මහ.... පකයා
    ගෙම්බංපිලං වී දැං ඇත.....සට්ටැඹියා
    මුං එක්කලා වල පල්ලේ හොර..බයියා
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    හෙලවෙන්නට යමක් ඇතුලේ තිබිය ........යුතු
    කරලා හැඩයි මහරජ හදියක් ..............අමුතු
    චිකමවාගේ පරපුර නැහැ මෙයින් ...........මතු
    අටදෙක ගලවලා බැදලා දෝ ..............පත්තු

    මොන මගුලක් කරත් මට නෑ කිසිවක්........වෙන්නේ
    මහරජ බැරිනම් සක්විති රජ ආවත් මොන.......භවනේ
    තොගෙ කට නම් අඩු කර ගන්නට.............වන්නේ
    දෙන්නෙ දෙකයි තොගෙ දත් ටික........ගැලවෙන්නේ
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පැටියා;18820308 said:
    18 උදේ වෙද්දි

    තුං මුල්ලේ විමලේ නම් හෙන.... ගඳයා
    වාසු තමා තුන් හෙලයේ මහ.... පකයා
    ගෙම්බංපිලං වී දැං ඇත.....සට්ටැඹියා
    මුං එක්කලා වල පල්ලේ හොර..බයියා

    රවී බල්ලා හොර තක්කඩි මැරයා
    රනිල් බිල්ල පන නැති ගොං නරියා
    සුජීව නැට්ට කවදත් කට හැකරයා
    ලැජ්ජ නැද්ද මේ පැත්ත ගන්නට පරයා
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ප්‍රචාරණය ඉවරයි කිව්වට …………………සිරස්තලේ
    දේශපාලනයමයි සෙට් එක ……………කියවන්නේ
    රතු කොල නිල් වලට බෙදිලයි …….දොඩවන්නේ
    රසබර කවි මඩුවටත් මඩ ගොඩ ………එකතුවුනේ
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43

    මූ කිව්ව එකේ ව්‍යන්ගාර්තයක්.......................පෙනේ
    මේකෙන් මොකක්ද මේ යක්ශය අදහස් කෙරුවේ....අනේ?
    එල කිරි එකේ ඉන්නා දඩ බුවෙක්....................වගේ
    තෝරා එවන්නකො දන්නා කෙනෙක්................අනේ

    තිබුනත් මොලය වහල්කමින් වසාලා...
    අවසන් වේවි චන්දෙන් එය පැරදීලා...
    නොවෙමි බුවෙක් අයියේ හොද ලමයෙකි මා..
    කිරියට අලුත් දෙමසයි මම ඇවිල්ලා..