ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

එහෙනම් ඇවිත් ඇරපං පුකෙ රනිල් හට
පුක විකුනල චන්දෙ දඇම්මෙ මා නුබට
සතයක් වත් වටිනවාද රනිල්ගෙ පුක
කාපං කඩාගෙන මහිංදගෙ පක

කවි පදයක කිසි අගයක් නොම .........දන්න
හරකෙක් ඇවිත් වනසයි කවි මල් ....ගොන්න
කවි රස බිඳක් අන් හැමටම ..........විඳගන්න
ඇඩ්මින් තුමණි ඇවිත් මූව ...........එලවන්න :rofl::rofl::rofl:
 
එහෙනං ඇවිත් පුක දීපං ඇඩ්මින් ට
ඇඩ්මින් ඇවිත් පුකේ අරී තොපිලා ට
දෙන තරමට පුක කුඩුවී යන දා ට
මහින්දගේ හොද සිහිවෙයි නුබලාට :(

පුකත් එක්ක ලොකු තරහක් තියෙන ......හැඩයි
එළිවැට උනත් දැන් පොඩ්ඩක් කෙලින් ...හැඩයි
ඊයේ රැයින් චන්ද වැඩට වැට ...........බැඳුනයි
ඔව්ව කියල හිර කූඩුවේ ලගින්ට ...........වෙයි
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කවි පදයක කිසි අගයක් නොම .........දන්න
    හරකෙක් ඇවිත් වනසයි කවි මල් ....ගොන්න
    කවි රස බිඳක් අන් හැමටම ..........විඳගන්න
    ඇඩ්මින් තුමණි ඇවිත් මූව ...........එලවන්න :rofl::rofl::rofl:

    රිපෝර්ට් කලා ටින්ටින් ට බුවා මොකවත් නොකලොත් ලොක්කට PM එකක් ගහනවා.
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    එලටම යනවා GASAගෙ පොස්ටුව
    දෙන්නෙක් එකෙක් කනවා Reply කොමෙන්ටුව
    තාමත් කඩෙ යනවා වෙනුවෙන් තම පොකෙට්ටුව
    අරිනවා පු_ රොහිතගෙ රොකට්ටුව
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    එහෙනං ඇවිත් පුක දීපං ඇඩ්මින් ට
    ඇඩ්මින් ඇවිත් පුකේ අරී තොපිලා ට
    දෙන තරමට පුක කුඩුවී යන දා ට
    මහින්දගේ හොද සිහිවෙයි නුබලාට :(

    වඳිනුයේ ඇඩ්මින්ට මූ එළවන ලෙසිනී
    එළවන්නේ තඩිය කුණුහබ කී බැවිනී
    තොපි මෙහි ඉන්නෙ අපි පූරුවෙ කළ පවිනි
    ටොයියන්ගේ තරම දැනුණේ මට නුඹෙනී
     
    රිපෝර්ට් කලා ටින්ටින් ට බුවා මොකවත් නොකලොත් ලොක්කට PM එකක් ගහනවා.

    සිරා නෙවෙයි කිව්වේ ඌ ............එලවන්න
    හිටියොත් හැකිය අපිටත් තව .....හිනැහෙන්න
    සැමට නිදහසේ කවි රස .............විඳගන්න
    සොයුරන් ලෙසට කවි පබඳිමු අපි ..... ඔන්න:)
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    කවුරුන් දින්නත් 17 වෙනිදා
    සමහරු එවි උස්සන් රෙදි හිත් රිදිලා
    තව තව අය එවි එලකිරියට අලුත් වෙලා
    සෑමට වෙවි කන්නට බත දුක් විදලා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දන්නේ නැතිය දමනා හැටි මහ......චන්දේ
    මනාප තුන ගසනා හැටි ඉරි.........මැද්දේ
    සිතුවිලි මගේ ඒ මේ අත දැං.........පැද්දේ
    කියලා දියං පිං අත්වෙයි සුදු.........නැන්දේ
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    පැටියා;18822281 said:
    දන්නේ නැතිය දමනා හැටි මහ......චන්දේ
    මනාප තුන ගසනා හැටි ඉරි.........මැද්දේ
    සිතුවිලි මගේ ඒ මේ අත දැං.........පැද්දේ
    කියලා දියං පිං අත්වෙයි සුදු.........නැන්දේ

    මුලින්ම උඹේ චන්ද කොලේ අරන්......තියා
    ලස්සන කතිරේ ගහපන් "සීනුවට"...... ලියා
    යට කොටු වලින් හොඳ නොම්බර තුනක්.... බලා
    මනාප තුන ගහපන් පුක පොලේ...... ගසා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුලින්ම උඹේ චන්ද කොලේ අරන්......තියා
    ලස්සන කතිරේ ගහපන් "සීනුවට"...... ලියා
    යට කොටු වලින් හොඳ නොම්බර තුනක්.... බලා
    මනාප තුන ගහපන් පුක පොලේ...... ගසා
    :lol: එලද බ්‍රා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලියන්නට ගත්තාට කවියක්.
    නොගැලපුනු නිසා එහි කිසි පදයක්.
    මේ හුත්@ මට බෑ, හෙලමින් සුසුමක්.
    මේක ලියමි, මෙය මහ ගොන් පක කවියක්.


    :dull:
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මුලින්ම උඹේ චන්ද කොලේ අරන්......තියා
    ලස්සන කතිරේ ගහපන් "සීනුවට"...... ලියා
    යට කොටු වලින් හොඳ නොම්බර තුනක්.... බලා
    මනාප තුන ගහපන් පුක පොලේ...... ගසා

    black-guy-laughing-on-boat-gif.gif
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මොකාට කතිරේ ගැහුවත් ට හිකෙන..... හැඩයි
    අප්පච්චිට ගහල කෙළවුණ අය එමට..... ඇතැයි
    යහපාලනෙත් දැන් නම් ඇති වෙලා...... තමයි
    අනුරගේ සීනුව ගහන්නට නම් දැන් කාලේ... හොඳයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුලින්ම උඹේ චන්ද කොලේ අරන්......තියා
    ලස්සන කතිරේ ගහපන් "සීනුවට"...... ලියා
    යට කොටු වලින් හොඳ නොම්බර තුනක්.... බලා
    මනාප තුන ගහපන් පුක පොලේ...... ගසා


    ජවිපෙට ගහන්න තමා ඉන්නෙ සිතා මතා
    අන් උන් වගේ ගූ ගාගෙන නැති හින්දා
    89යෙ බීශනයම ඇද පෙන්නා
    බයියො හදයි ගැනුමට ඡන්දය පන්නා.