ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
රවී බල්ලා හොර තක්කඩි මැරයා
රනිල් බිල්ල පන නැති ගොං නරියා
සුජීව නැට්ට කවදත් කට හැකරයා
ලැජ්ජ නැද්ද මේ පැත්ත ගන්නට පරයා
දවසේ පඩිය ගන්නට උඹ කන.....ටකරං
දැකලා වාවා ගන්නට බෑ සුදූ මට......නං
එලියට බැහැලා කරපං රටතොට..විපරං
බයියා පැරදි බව තේරුම් ගනිං.......හිටං

:lol:
 
Last edited:

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    රවී බල්ලා හොර තක්කඩි මැරයා
    රනිල් බිල්ල පන නැති ගොං නරියා
    සුජීව නැට්ට කවදත් කට හැකරයා
    ලැජ්ජ නැද්ද මේ පැත්ත ගන්නට පරයා

    අප්පොච්චි දුරුතු මහේ මැරිච්ච
    මාස අටක් හනි හනිකේ ගෙවිච්ච
    අගමැති වෙන්න හීනෙන් සිතිච්ච
    ඇතුගල උඩලු ආපහු රෙවිච්ච
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    බොරුව පපා පෙන්වමින් රටට...................................කොකා
    රටේ කිරුල සොරාගත්ත අමන ................................... එකා
    රීරී යකුනි සියලු දෝස අකා........................................මකා
    රැහිරැ උරා මකා දමනු බොටුව......................................විකා
     

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    මල්ලක් අරං කඩේ යන්නට මම ආවා
    බයියෝ, ටොයියෝ අකුල ගනින් තොපෙ ඒවා
    කොල නිල් රතු පාට පාටට තිබ්බත් ඔව්වා
    කරපු මගුලක් නෑ නේද තොපි හට ‍එව්වා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    aluthin nagitinnata wera darana ape appachchi
    kurahan sulange ganda rata hama pathirichchi
    horu samagin heluwen mun appiriya wechchi
    me jada rala 18 wenakota wewa seththapoachchi
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mahindage rawula mata kisi wadak nah
    ranil wick ge katha wala kisi lakak nah
    anura hathara wate bannata therumak nah
    paba enawa nam moka unath mata kamak nah
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    හැචබැචබුචැ හැචබැචබුචැ හැච බැචය
    හැචබැචබුචැ හැචබැචබුචැ හැච බැචය
    හැචබැචබුචැ හැචබැචබුචැ හැච බැචය
    හැචබැචබුචැ මට තාමත් කවි බැරිය
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එළකිරියේ එක දවසක් කවි මඩුවක්
    යෑමක් ගියා නෑනේ එහි ඉමක් කොනක්
    දුටු විට මෙවැනි හිරිකිත නැති කවි මඩුවක්
    ආසයි මටත් ගොතාගන්න කවි පදයක්
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    දීමෙන් දීම හොද දීමලු....විමලගේ පුක දීම....
    කෑමෙන් කෑම හොද කෑමලු....වාසුගේ පක කෑම....
    බීමෙන් බීම හොද බීමලු....ඩිලාන්ගේ වස බීම...
    මරා මමයි....මේ සැමගේ නායකය....

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සීගිරි නොගිය තුං මුල්ලේ අපෙ.......විමලේ
    රවටා හපොයි අප්පුච්චව දැම්මා........වලේ
    දියවන්නා ආතල් නොම ලැබෙන.......කලේ
    හෝඩියෙ ඉඳං උඹ පලයං.........ඉස්කෝලේ
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හැචබැචබුචැ හැචබැචබුචැ හැච බැචය
    හැචබැචබුචැ හැචබැචබුචැ හැච බැචය
    හැචබැචබුචැ හැචබැචබුචැ හැච බැචය
    හැචබැචබුචැ මට තාමත් කවි බැරිය

    ලස්සන කවි ගොතන්නට අපි තවමත් නෑ ………දන්නේ
    තාලෙට පද දෙක තුනක් ගැටගහ ගන්නට ………දන්නේ
    කවි ලියන්න බැරිමුත් උත්සාහය අග………………යන්නේ
    ඔවැනි කවි ලිවූ උන් හට දත් කිඹුලයි ……………බැන්නේ
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පැටියා;18820423 said:
    දවසේ පඩිය ගන්නට උඹ කන.....ටකරං
    දැකලා වාවා ගන්නට බෑ සුදූ මට......නං
    එලියට බැහැලා කරපං රටතොට..විපරං
    බයියා පැරදි බව තේරුම් ගනිං.......හිටං

    :lol:

    යකෝ මං ගන්න පඩියක්.......නැත්තේ
    මමත් තොපි වගේ රට ගැන...හිතන්නේ
    කෝනෙට මගේ අහුවන්නේ..මහින්දනේ
    ඒකයි මේ හිටගෙන කඩයේ.....යන්නේ
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    යුද්ධය දිනපු සතුටට අප්පච්චිට දුන්නා
    ඊළඟ පාර යහපාලනයට ගැහුවා
    ඔක්කොම එවුන් ඇවිදින් අප හට කෙලියා
    ජෙප්පෝ යවන්නට මේ පාරදී හිතුවා
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    රනිල් රනිල් අගමැති කම දීල වරෙන්
    පක්ෂෙ බිදෙයි තොපි හිටියොත් දමා වරෙන්
    කොතේ සිරිය යන්නට පෙර සජිතට දීල වරෙන්
    සාදුකාර දී පරලොව යන්ට වරෙන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකෝ මං ගන්න පඩියක්.......නැත්තේ
    මමත් තොපි වගේ රට ගැන...හිතන්නේ
    කෝනෙට මගේ අහුවන්නේ..මහින්දනේ
    ඒකයි මේ හිටගෙන කඩයේ.....යන්නේ
    :lol:

    අපහස නොවෙයි උපහාසෙට කවී.......කීයා
    හෙටින් පසුව මේ ආතල් යලි.........නැතියා
    වලලා දමා මැදමුලනේ හොර..........බයියා
    කියපං පුතේ වාසි පිලට.............හෝයියා

    :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමය ගලපලා බැරිනම් කවි .......... ලියනු
    කවියේ අයනු ආයනු රිව්සන් .......කරනු
    බැරි කවි කියන බයි දන නෙරපා ...හරිනු
    සටනට වැදෙනු බිජු ටික ගලවා .....දමනු
     
    මී පැණි ලෙසට කවි පදවැල් කියවාලා
    උන්නෙමි මමත් කවි රසයෙන් මත්වීලා
    මීට කලින් නැහැ සිව්පද කියාලා
    ඉල්ලමි අවසරය කවි පද ගොතාලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මී පැණි ලෙසට කවි පදවැල් කියවාලා
    උන්නෙමි මමත් කවි රසයෙන් මත්වීලා
    මීට කලින් නැහැ සිව්පද කියාලා
    ඉල්ලමි අවසරය කවි පද ගොතාලා

    කුමටද වරම ඉල්ලනු කවි....... ලියන්නට
    ආවෙමි මෙමා ඔබ තුමාව ........පිළිගන්ට
    සිවුපද ගලපලා රසකර ...........පවසන්ට
    වරම ලැබේවා පැතුවා මම ...........ඔබට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමය ගලපලා බැරිනම් කවි .......... ලියනු
    කවියේ අයනු ආයනු රිව්සන් .......කරනු
    බැරි කවි කියන බයි දන නෙරපා ...හරිනු
    සටනට වැදෙනු බිජු ටික ගලවා .....දමනු

    මහින්දගේ පක උරන්න පින් පින් මදිදෝ
    පින් කල රනිල් උරපං පක මහින්දගේ
    පක නැති රනිල් පුක දීපන් රට වෙනුවෙන්
    පුකේ හිලේ මයිල් නැද්ද මහින්දයෝ

    :growl::growl::growl:
     
    ආවා මමත් කියවල යන්නට ......කවියක්
    ආසාවෙන් ලිව්වා මම එක ........කවියක්
    ලැබුනා ආ විගස උණුසුම් සුබ ....පැතුමක්
    දෙපිලට බෙදිලා තියමුද අපි කවි ...මඩුවක්