ප්‍රඤාව නම් මී අඹය

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    උගත්කම වෙනයි,
    බුද්ධිමත්කම වෙනයි,
    ඕක වෙනයි.. ටයිප් කරන්න බෑ ඕක..

    උගත්කම, බුද්ධිය දෙකම ඉන්ද්‍රිය ගෝචරයි (ලෝකේ)
    ප්‍රඤාව ඉන්ද්‍රිය ගෝචර නැහැ (ලෝකෙන් එතෙර)
    ප්‍රඤාව උපදවගන්න උගත්කම, බුද්ධිමත්කම දෙකම උපනිශය වෙනවා.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,892
    1
    60,817
    113
    Mother Earth
    මට පස්සෙ රිප්ලයි කරන එකාට ප්‍රඥාව නෑ. මට උඩින් තියෙන කමෙන්ට් එක දාපු එකාටත් ප්‍රඥාව නෑ. 🤷‍♂️