කීයක් තියෙයිද මේ පාර-
ලක්ෂ 10
ලක්ෂ 9
ලක්ෂ 8
ලක්ෂ 7
ලක්ෂ 6
ලක්ෂ 5
ලක්ෂ 4
ලක්ෂ 3
ලක්ෂ 2
ගියපාර මේ---->
ඡන්ද ලක්ෂ හතක් ප්‍රතික්ෂේප උනේ ඇයි..?
මැතිවරණ කොමිසම හේතුව සොයයි.
මෙවර මහ මැතිවරණයේ දී භාවිතා වූ ඡන්ද ප්‍රතිශතය 70% කටත් වඩා ඉහළ අගයක් ගෙන තිබුණි. එම ප්‍රතිශතය, අවසන් වරට පැවති මහ මැතිවරණයට වඩා ඉහළ ප්‍රතිශතයකි. එසේ නමුත්, මෙවර මහ මැතිවරණයට භාවිතා කළ ඡන්ද සංඛ්‍යාවෙන්, ඡන්ද ලක්ෂ හතකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් විය.
මෙතරම් විශාල ඡන්ද සංඛ්‍යාවක් ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් වීමේ සැබෑ හේතුව සොයා බැලීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ඡන්ද දායකයන් හිතාමතාම ඔවුන්ගේ ඡන්දය ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් වීමට ඉඩ හැරියා ද - නැතිනම්, නොදැනුවත් බව නිසා එසේ වූවාද කියා සොයා බැලීමට මැතිවරණ කොමිසම කටයුතු කරන බව වාර්තා වේ.
මෙවර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව කොතරම් විශාලද යත්, එක්සත් ජාතික පක්ෂය සහ ජාතික ජන බලවේගය හෙවත් ජවිපෙ ප්‍රමුඛ බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ එකතුවටත් වඩා එම ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව ඉහල අගයක් ගනී.
-ද මෝර්නිං පුවත්පත ඇසුරෙනි.