ප්‍රතික්ෂේපිත ජන්ද සංඛ්‍යාව

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කීයක් තියෙයිද මේ පාර-

    ලක්ෂ 10
    ලක්ෂ 9
    ලක්ෂ 8
    ලක්ෂ 7
    ලක්ෂ 6
    ලක්ෂ 5
    ලක්ෂ 4
    ලක්ෂ 3
    ලක්ෂ 2


    ගියපාර මේ---->



    117231682_608373213201729_6692967752610763831_n.png
    ඡන්ද ලක්ෂ හතක් ප්‍රතික්ෂේප උනේ ඇයි..?
    මැතිවරණ කොමිසම හේතුව සොයයි.

    මෙවර මහ මැතිවරණයේ දී භාවිතා වූ ඡන්ද ප්‍රතිශතය 70% කටත් වඩා ඉහළ අගයක් ගෙන තිබුණි. එම ප්‍රතිශතය, අවසන් වරට පැවති මහ මැතිවරණයට වඩා ඉහළ ප්‍රතිශතයකි. එසේ නමුත්, මෙවර මහ මැතිවරණයට භාවිතා කළ ඡන්ද සංඛ්‍යාවෙන්, ඡන්ද ලක්ෂ හතකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් විය.

    මෙතරම් විශාල ඡන්ද සංඛ්‍යාවක් ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් වීමේ සැබෑ හේතුව සොයා බැලීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

    ඡන්ද දායකයන් හිතාමතාම ඔවුන්ගේ ඡන්දය ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් වීමට ඉඩ හැරියා ද - නැතිනම්, නොදැනුවත් බව නිසා එසේ වූවාද කියා සොයා බැලීමට මැතිවරණ කොමිසම කටයුතු කරන බව වාර්තා වේ.

    මෙවර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව කොතරම් විශාලද යත්, එක්සත් ජාතික පක්ෂය සහ ජාතික ජන බලවේගය හෙවත් ජවිපෙ ප්‍රමුඛ බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ එකතුවටත් වඩා එම ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව ඉහල අගයක් ගනී.
    -ද මෝර්නිං පුවත්පත ඇසුරෙනි.
     
    • Haha
    Reactions: wissnshaftler

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මනාප ගහන්න ගිහිං ආයේ ඡන්දයක් තියන්න වෙයිද දන්නේ නෑ

    මන්ද බුද්ධිකයොන්ගෙ ඒවා අනිවාර්යයෙන්ම අවලංගු කරන්න ඕන.

    වලංගු ඒවා දහයක් තිබුණත් ඇතිනේ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මන්ද බුද්ධිකයොන්ගෙ ඒවා අනිවාර්යයෙන්ම අවලංගු කරන්න ඕන.

    වලංගු ඒවා දහයක් තිබුණත් ඇතිනේ.
    කට අල්ලපම් සීනි ටිකක් දාන්න.... සිරා කතාව
     
    • Like
    Reactions: Capak Gamuthe

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනුරට වැටෙන චන්ද වල තව කතිරයක් ගහලා ප්‍රතික්ෂේප කරන්න ඡන්දයක් කරන්න ඉඩ තියෙනවා කරන්න ඡන්දයක් කරන්න ඉඩ තියෙනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මන්ද බුද්ධිකයොන්ගෙ ඒවා අනිවාර්යයෙන්ම අවලංගු කරන්න ඕන.

    වලංගු ඒවා දහයක් තිබුණත් ඇතිනේ.

    චන්දයක් දාගන්න බැරි මෝඩ බයි වේසාවන්ගෙ චන්ද නැති වෙන එක හොඳයි.

    නැත්තං ඕකුන් සවුබාගේ දැක්ම පාට් 3 හදන්න පොනිලට චන්දෙ දානවා
     
    • Like
    Reactions: Xi Jinping

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ලක්ෂ 10+ වෙයි මේපාර බයියෝ යම් ප්‍රමාණයක් චන්දෙ කටු ගානනිසා.
    ඒ වේස බයියෝ ටික තමයි බන් NPP බෝඩ් ගහන් ඉන්නෙ දැන්
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඒ වේස බයියෝ ටික තමයි බන් NPP බෝඩ් ගහන් ඉන්නෙ දැන්

    උන් නෙවයි ගම්වල ඉන්නවා සෙට් එකක් චන්දෙ දෙන්නේ නැති උන් කාටවත් මේපාර චන්දෙ දෙන්නේනැ ඔය අපි NPP කියලා නටන බයියෝ සෙට් එකක් ඉනවා හොරෙන් චන්දෙ දෙන්නේ රන්ලින්ට හරි නෝමල්ට හරි තව සෙට් එකක් ඉනවා චන්දෙ දන්නා ගෙහින් මහින්ද මාත්තයා මතක් වුනා කියලා නෝමල්ට චන්දේ දෙන්න උන් ගැන තමයි උඹ ඔය කියන්නේ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,802
    11,193
    113
    1,2 3 කලිං තිබ්බෙ නෑ නේද? ඔය සීන් එක ආවෙ මහ මැතිවරනෙට විතරයි නේ කලිං?


    අනික තමා, ජනාධිපති ඡන්දෙකදී අපේක්ශයො දෙන්නෙක් එකතුවෙලා එකෙක්ට සපෝර්ට් කියලා ඌව ජනාධිපති කොරන්න පුලුවන්ද

    හරියට එකෙක් 50% වැඩිය නොගත්තොත්

    30% ගත්ත උං දෙන්නෙක් එක්කහුවෙලා 60% පෙන්නලා ආතල් එකක් දෙන්න බෑනෙ ? වැඩිම ප්‍රතිශතය ගත්ත එකානෙ ජනාධිපති වෙන්නෙ ?