ප්‍රතික්ෂේප කිරීම උපායමාර්ගයක් නොවේ

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ප්‍රතික්ෂේප කිරීම උපායමාර්ගයක් නොවේ

    IMF bailout inevitable for Sri Lanka, says Citibank...
    Denial is not a strategy, Citi cautions Sri Lanka

    ලංකාවේ බහුතරයක් මිනිස්සු ගැන අනුකම්පාවක් හිතෙනවා.
    සිංහල මීඩියා වල මේවා යන්නෙත් නැහැ , ගියත් බහුතරයකට අවබෝධ කරගන්නත් බැහැ.

    නිදහසෙන් පස්සේ රට හරි පාත් එකක ගියේ නැහැ. එහෙම විෂන් එකක් සෙට් කරන්න තරම් කැපෑසිටි එකක් තියෙන මිනිහෙක් මුල් පුටුවේ හිටියේ නැහැ.

    පක්ෂ පාට වැඩක් නැහැ එහෙම කෙනෙක් මුල් පුටුවේ අදටත් නැහැ.

    http://www.dailymirror.lk/business_...itable-for-Sri-Lanka-says-Citibank/245-201634

    http://www.ft.lk/top-story/Denial-is-not-a-strategy-Citi-cautions-Sri-Lanka/26-710033
     
    • Like
    Reactions: Sen-lu

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගෙවන්න බැරි උනොත් මොකද වෙන්නේ ... මොනවද ඇපේට තියල තියෙන්නේ ?? රටම අයිති වෙනවද ?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    Economics danna kenek pahadili karanna.
    IMF bail out ekakta giyoth ita passe apita wenne mokakda kiyala.

    Cost cutting regulations ena hati, restrictions ena hati saha ewa samanya jana jiwithayata balapaana hati wage dewal
     
    • Like
    Reactions: dayt0na

    Sen-lu

    Well-known member
  • ගෙවන්න බැරි උනොත් මොකද වෙන්නේ ... මොනවද ඇපේට තියල තියෙන්නේ ?? රටම අයිති වෙනවද ?
    1. Creditor Nation එක assets seize කරන්න ඉඩ තියෙනව.
    2. බඩු ගනන් යයි.
    3. බැංකු වලින් සල්ලි ගන්න පුළුවන් ප්‍රමාණය සීමා වෙයි.
    4. සල්ලි තිබුණත් ගන්න බඩු නැති වෙයි
    5. වැටුප් කප්පාදු එයි
    6. public health care, education & අනිත් සුබසාධන වැඩ කරන්න සල්ලි නැති වෙයි.
    7. LK passport එක තවත් බලු වෙයි.
    8. ටිකක් ඔලුව උස්සන්න IMF එකෙන් කොන්දේසි ගොඩක් දාලා තව ණයක් දේයි.
    කොහොමත් ලොකු එවුන්ට නම් අවුලක් වෙන්නේ නෑ. උන්ගෙ වැසිකිළි හෝදන එවුන්ට තමයි කෙලවෙන්නෙ.

    ලංකාව bankrupt උනත් නැතත්, නිදහස හම්බුන දවසෙ ඉඳල දාපු සෙල්ලම් නිසා අනිවා ඉස්සරහ අවුරුදු කිහිපය මිනිස්සුන්ට කොහොමත් තවත් පටි තද කරගන්න වෙනව.
     
    • Like
    • Sad
    Reactions: navinnuwan and NRTG

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    1. Creditor Nation එක assets seize කරන්න ඉඩ තියෙනව.
    2. බඩු ගනන් යයි.
    3. බැංකු වලින් සල්ලි ගන්න පුළුවන් ප්‍රමාණය සීමා වෙයි.
    4. සල්ලි තිබුණත් ගන්න බඩු නැති වෙයි
    5. වැටුප් කප්පාදු එයි
    6. public health care, education & අනිත් සුබසාධන වැඩ කරන්න සල්ලි නැති වෙයි.
    7. LK passport එක තවත් බලු වෙයි.
    8. ටිකක් ඔලුව උස්සන්න IMF එකෙන් කොන්දේසි ගොඩක් දාලා තව ණයක් දේයි.
    කොහොමත් ලොකු එවුන්ට නම් අවුලක් වෙන්නේ නෑ. උන්ගෙ වැසිකිළි හෝදන එවුන්ට තමයි කෙලවෙන්නෙ.

    ලංකාව bankrupt උනත් නැතත්, නිදහස හම්බුන දවසෙ ඉඳල දාපු සෙල්ලම් නිසා අනිවා ඉස්සරහ අවුරුදු කිහිපය මිනිස්සුන්ට කොහොමත් තවත් පටි තද කරගන්න වෙනව.
    වැසිකිලි හෝදන උන්ට විතරක් නෙවෙයි බන් මධ්‍යම පාන්තික ඉදලා දුගීම මිනිහා දකවා කෙල වෙනවා.
    යමක් කමක් තියන උන් ගේම ගහයි නැත්තම් වෙන රටකට හරි යයි.
     
    • Like
    Reactions: windows_ubuntu