ප්‍රතිප්‍රහාරය

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ප්‍රතිප්‍රහාරය

    LwfAg3h.jpg

    හැම තැනක්ම කලු කරමු.

    Pls share
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    api ehema kalaata unta eka danei da ?
    aththatama na.
    Ona nam apit okkoma kala, aragolloth kala, kalshayak kodi dammma wage ankayak dakala apita sathutu wenna puluwan.
    wena kisima deyak blaporoththu wenna ba.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැනෙන දෙයක් කරන්න ඕන බන්. :(

    හැම තැනම කලු වුනොත් දැනෙයි නේද... මොනව වුනත් ජනතාවට දැනෙයි හැමෝම එක අරමුණක ඉන්නෙ කියලා.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඕවා කලාට රජයට දැනෙන්නෙ නෑ,
    පුලුවන්නම් ඔක්කොම එකතුවෙලා ජන්ද නොදා ජන්දේ අවලංගු කරන රැල්ලක් හදමු... අවලංගු ජන්ද ප්‍රතිශතය යම් කිසි ප්‍රමානයකට වැඩි උනොත්නම් රජයට දැනෙයි...
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    ඕවා කලාට රජයට දැනෙන්නෙ නෑ,
    පුලුවන්නම් ඔක්කොම එකතුවෙලා ජන්ද නොදා ජන්දේ අවලංගු කරන රැල්ලක් හදමු... අවලංගු ජන්ද ප්‍රතිශතය යම් කිසි ප්‍රමානයකට වැඩි උනොත්නම් රජයට දැනෙයි...

    I think this is better:yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඕවා කලාට රජයට දැනෙන්නෙ නෑ,
    පුලුවන්නම් ඔක්කොම එකතුවෙලා ජන්ද නොදා ජන්දේ අවලංගු කරන රැල්ලක් හදමු... අවලංගු ජන්ද ප්‍රතිශතය යම් කිසි ප්‍රමානයකට වැඩි උනොත්නම් රජයට දැනෙයි...

    මොනව කීවත් මේක දැනෙයි හැමෝම කලොත්
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    එළකිරි ඇතුළු සියලුම SOCIAL MEDIA PROFILE PICS කළු කරමු :yes: