වෙන්නත් පුලුවන්!

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,083
    784
    113
    උබලට හිතෙන්නෙ නැද්ද
    දේශපාලනය වෙන්නෙ සුදු ඉත්තන්නට ඕන විදියට කියලා හැබැයි සුදු ඉත්තෝ රටටම නෝන්ඩි උන නිසා කලු ඉත්තො උන් ලගම තියාගෙන ඉදියා දැන් උන් කලු ඉත්තොන්ව උඩට ගෙනාවා හැබැයි කලු ඉත්තො සුදු ඉත්තෝ එක්ක දෙපැත්තට බෙදිලා බැනගන්නවා ඒත් (කලු ඉත්තො ඒ කියන්නෙ මිනිස්සු දැනට විශ්වාස කරන අය) එයලා වැඩ කරන්නෙ සුදු ඉත්තන්ට ඕන විදියට
     

    Attachments

    • images - 2026-02-25T174402.939.jpeg
      images - 2026-02-25T174402.939.jpeg
      32.3 KB · Views: 13

    planner123

    Well-known member
  • May 22, 2018
    8,597
    14,782
    113
    People are stupid.
    As long as you give them atleast a glimmer of hope, you can control them.

    Hope eka thamai NPP. Habai un salli wala thiyena sathe hari diven ganna jaathiyak.

    Mehe nemei. Wena rataka hitiya politics karapu set ekak. Un parliament eke podiyata hitiye, habai union balaya thibba unta. Un paksheta salli gaththe strike anan manan karanawa kiyala kaalen kaaleta baya karala salli gannawa. Ewata salli deepu un munge hati danna nisama kisima respect ekak naha.
     
    • Sad
    Reactions: Yeezus