1. රොබට් ග්ලෙන් විසින් කල හීලෑ නොකල අශ්වයන් – ටෙක්සස්, ඇමරිකාව.
2. පේජ් බ්‍රැඩ්ලී විසින් කල ප්‍රසාරණය – නිව් යෝර්ක්, ඇමරිකාව.
3. චොන්ග් ෆා විසින් කල නදියට පනින මිනිසුන් - සිංගප්පූරුව.
4. සෙනොස් ෆෘඩාකිස් විසින් කල නිදහස් වීම – ෆිලඩෙල්ෆියාව, ඇමරිකාව.
5. ලා වොයේජස් – ප්‍රංශය.
6. නෙල්සන් මැන්ඩලා – දකුණු අප්‍රිකාව.
7. යෝධ මකුළුවා – ලන්ඩන්, එංගලන්තය.
8. එල්ලෙන මිනිහා – චෙක් රාජ්‍යය.
9. මිහායි එමිනෙස්කු - රුමේනියාව.
10. අ ඩේ අවුට් – ඔස්ට්‍රේලියාව.
පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න

