ප්‍රතිලාභ

mazza

Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    තමන් බැංකු ගිණුමක් ආරම්භ කළාට කවුරුත් දන්නවද ඒකෙන් තමන්ට මොනවගේ වරප්‍රසාදයන් ලැබෙනවා කියලා හරියටම ...
    මන් කියන්නේ පොලියට අමතරව ලැබෙන දේවල් ගැන...ඒක ගැන දැනගෙන කටයුතු කරනවානම් අපිටත් ඒවා ලබා ගන්න පුළුවන් ...
    කවදාවත් දෙයක් බැංකුවෙන් දෙන්න තියෙනවානම් කතා කරලා දෙන්නෙනෑ ..
    ඒවා අපි දැනගන්නට ඕනැ...
    මට එහෙම දෙයක් වුණා...
    Marry කරණකොට BOC ඒකෙන් 18+ එකට gold coin එකක් දෙනවා හැබැයි ඒකට බැංකුවේ account එකේ limit ගාණක් තියෙන්න ඕනැ ..ඒක නොදන්නා නිසා මට ඒක නැතිවුණා ...
    ඔය වගේ අපි නොදන්නා ගොඩක් දේවල් බැංකු වල accounts වල Benifits තියෙනවා ...
    ඒක නිසා බැංකු වල වැඩකරන අය එළකිරි ඒකෙත් ඇති සමහර විට ඔය දේවල් ලබාගත්ත අයත් මේකෙ ඇති...
    තම තමන් දන්නවද දේවල් මේ නූලෙන් අනිත් දැනගන්නට දෙමු...
    අපිට ඉන්නේ අපි විතරයි කියලයි හිතන්නේ..
    සැමට ජය ....
    කාටවත් වැරැද්දක් කිරීම සදහා මෙය පළ නොකළ අතර හුදෙක් දැනගැනීම සදහා පළ කරන ලද්දකි ...
    Mazza...
    :nerd::nerd::nerd:
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ වයිෆ්නම් ඕව ගැන හොඳට දැනුවත්. :D:D
    අපි බඳින්න කලින් මටත් BOC එකවුන්ට් එකක් ඕපන් කරලා ඒකට සල්ලි දාල වෙඩින් එක දවසේ දෙන්නටම ගෝල්ඩ් කොයින් දෙකක් හම්බ වුනා.

    තව මාසේ ගානේ සෙලාන් එකට අයියගේ පුතාලට දාන්න දෙන සල්ලි මැනේජ් කරලා බැංකුවෙන් දෙන හැම මගුලම පොඩි උන් දෙන්නට අරං දෙනවා. :D:D
     

    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    මගේ වයිෆ්නම් ඕව ගැන හොඳට දැනුවත්. :D:D
    අපි බඳින්න කලින් මටත් BOC එකවුන්ට් එකක් ඕපන් කරලා ඒකට සල්ලි දාල වෙඩින් එක දවසේ දෙන්නටම ගෝල්ඩ් කොයින් දෙකක් හම්බ වුනා.

    තව මාසේ ගානේ සෙලාන් එකට අයියගේ පුතාලට දාන්න දෙන සල්ලි මැනේජ් කරලා බැංකුවෙන් දෙන හැම මගුලම පොඩි උන් දෙන්නට අරං දෙනවා. :D:D


    Eka thama man kiwwe api nodannawa unata labena dewal labaganna api ewa gana danaganna one
    thnx for reply....