ප්‍රතිවාදියාට පහර නොදී බලාසිටි ගවයා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ප්‍රතිවාදියාට පහර නොදී බලාසිටි ගවයා

    578060_155615931262442_1380824494_n.jpg



    ඡායාරූපයේ දැක්වෙන්නේ ස්පාඤ්ඤ ජාතික ගොන්පොර ශූරයෙකුවූ Matador Torero Alvaro Muneraගේ ක්‍රීඩා දිවියේ අවසන් මොහොතයි.තුවාල කර ප්‍රකෝපකරන ලද ගවයෙකු හා ක්‍රීඩා කරමින් සිටියදී හදිස්සියේ ඇදවැටී ආබාදයකට ලක්වූ ඔහු ජීවිතය බේරා ගත්තේ ගවයාගේ අනුකම්පාව නිසාය.කෙතරම් කෝපයට පත්ව ලේ ගලන සිරුරින් යුතුව සිටියද ඇදවටුනු ප්‍රතිවාදියාට පහර නොදී ඔහු නැගිටින තුරු බලාසිටි මේ ගවයා සියල්ලන් විශ්මයට පත්කරන ලදී. එදායින් පසු මේ අමානුශික ක්‍රීඩවෙන් සමුගත් Alvaro Munera ප්‍රබල සත්ව අවිහිංසාවාදියෙක් බවට පත්විය.

    තමා කල ක්‍රීඩාව ගැන මහත් කලකිරීමට පත් ඔහු සිද්දිය ගැන පසුකලෙක දැක්වූයේ මෙවන් අදහසකි.

    "And suddenly, I looked at the bull. He had this innocence that all animals have in their eyes, and he looked at me with this pleading. It was like a cry for justice, deep down inside of me. I describe it as being like a prayer - because if one confesses, it is hoped, that one is forgiven. I felt like the worst shit on earth. "