ප්‍රථම ආදරේ

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..



    ප්‍රථම ආදරට පස්සේ ජීවිතයක් නැත්නම් ,
    කිසිම කෙනෙකු අවුරුදු 25න් පස්සේ ජීවත් වෙන්නේ නැහැ.

    හැමෝම හිතන විදහට එයාලගේ විවාහය සිද්ධ වෙන්නේත් නැහැ.
    ඒත් එයාල තාම ජීවත් වෙනාවා,,

    ඔයාගේ විවාහය ගැන ඔයාට දැනුනාම
    ඔයාගේ ජීවිතේ අළුත් වෙන්න පටං ගනියි..

    මම දන්නේ නැහැ මිනිස්සු ආදරේ කරන කෙනාවම,
    විවාහ කරගන්න පුලුවන්ද කියන එක ගැන.

    ඒත් අපි විවාහ කරගත්ත කෙනෙනාට අපිට ආදරේ කරන්න පුලුවන්.

    ප්‍රථම ආදරේ ලැබුන නැති අයගේ අදහස මොකක්ද​????

    :love: :love: :love: :love: :love: :love:


    0cs9.jpg
     
    Last edited:
    • Like
    Reactions: keshara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "සැබෑ ආදරවන්තයන් වනාහි කිසිදවසක එක් වුවො නොවෙති,එක්වුවො සැබෑ ආදරවන්තයන් වන්නේද නැත."