ප්‍රථම ආසාදිතයා.

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    mta nm kawruth saapa kranne ne.
    mokada mn okkoma saukya piliweth rakina gaman mamath aaraksha wenawaa. anunwath aaraksha kranawaa.



    PS- hedune nm ne.Bt heduna dawasaka etta netta blanna puluwan wei.:rolleyes:
     
    • Like
    Reactions: OrangeHat

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,751
    113
    පාරෙ ඉන්නව ගෙවල් 30+
    උන් ඔක්කොම වගේ. එහ ගෙදර එකාට හදුනත් මට ගානක් නෑ. බලෙන් හදා ගන්න එකක් නෙමේනේ
     
    • Like
    Reactions: kamalboost and NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,751
    113
    ඔය ප්‍රශ්න අපිට නම් නැ මොකද අපි ගොන් බඩු නෙමේනෙ :yes: :yes:
    අඩේ ගොන් බඩු වලටද කොරොනා හෑදෙන්නේ.
    මේ වගේ මන්ද මානසික හිගන්නො නිසානේ මිනිස්සු හෑන්ගෙන්නේ
    මොකද වෙන උන් එක්ක නිදාගෙනද කොරොන හෑදෙන්නේ