ප්‍රථම මාධ්‍ය සාකච්චාව. හැබැයි tv වල යයිද?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ප්‍රථම මාධ්‍ය සාකච්චාව. හැබැයි tv වල යයිද?

    පඩයක් ගියත් තියන මෙලෝ වැඩකට නැති මාධ්‍ය සාකච්චා news වලට ගියාට මේවා යන්නේ නැති වෙයි. මොකද විකල්පයක් තියෙනවා කියල මිනිස්සු දැනගත්තොත් දෙසපාලුවොන්ට ඇපත් නැ නේ.

    • Like
    Reactions: nidarsha91

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සො තැන් තැන් වල කියවන බයිල හැම එකම දාන්ඩ බැනෙ මාධය වලට ඒවගෙ ඉන්නෙ ටිකක් මොලේ ඇති එවුන්නෙ..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පිස්සො තැන් තැන් වල කියවන බයිල හැම එකම දාන්ඩ බැනෙ මාධය වලට ඒවගෙ ඉන්නෙ ටිකක් මොලේ ඇති එවුන්නෙ..

    ඒ මනුස්සය කියන්නේ ඇත්ත කියල තේරෙන්නේ නැති උබට තමා පිස්සු.

    අන්තිමට දාපු වීඩියෝව බලපන්කො. ගොට ගැන කියනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මනුස්සය කියන්නේ ඇත්ත කියල තේරෙන්නේ නැති උබට තමා පිස්සු.

    අන්තිමට දාපු වීඩියෝව බලපන්කො. ගොට ගැන කියනවා

    ආපෝ ඔයිට වඩා ඇත්ත කියාපු පොරක් ආවෙ 2015.. උබල උඩ දාගෙන හoස රජයානෝ කියල වඩම්මල පිදුවෙ...දැන් කොහොමද හoස රාජයානෝ, ආන්න ඒ වගේ තමයි ඔය පොලොස් කොට්ටෝරුවොත්..
     
    Last edited:
    • Like
    Reactions: virajkavn