හෙට පෙරවරැ 08.00ට ජනාධිපතිවරයා අතින් ජනාධිපති මන්දිරය මහජන ප්රදර්ශනයට විවෘත කෙරෙන අතර ඉන් පසු ජනතාවට දැකගැනීමේ අවස්ථාව තිබේ.
මෙම මන්දිරය තුල භූගත තවත් මාලිගාවක් ඇතැයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා කලකට පෙර සදහන් කල අතර එජාප මැති ඇමතිවරැන් වරින් වර කියා සිටියේ මේ තුල රත්රන් වැසිකිලි පොච්චි රත්රන් කඩු ආදියද ඇති බවයි.