දේශීය එළවළු හා පළතුරු තොගයයක් රැගත් ගුවන් යානයක් ප්රථම වරට මත්තල රාජපක්ෂ ගුවන්තොටු පොලේ සිට අද (16) අළුයම 12.30ට ඕමානයේ මස්කට් නුවර බලා පියාසර කළ බව මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොලේ ප්රධාන කළමණාකරු උපුල් කලංසුරිය පවසනවා.
දේශීය එළවළු හා පළතුරු වර්ග පිටරට යැවීමේ විශේෂ වැඩපිළිවෙල අනුව කිලෝ 3371ක් පමණ මෙරට වගා කල එළවළු හා පළතුරු ප්රථමවරට
මෙලෙස අපනයනය කිරීම සිදුවුණා.
සලාම් එයා ගුවන් සේවයට අයත් OV 1432 දරණ ගුවන් යානයෙන් එම තොගය අද අළුයම මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොලේ සිට ඕමාන් රාජ්ය කරා රැගෙන ගිය බව සදහන් .
එම ගුවන් යානය ඊයේ (15) රාත්රි 11.20ට දෝහා කටාර් හා ඕමානයේ රැදී සිටි ශ්රී ලාංකිකයින් 150 දෙනෙකු රැගෙන මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලට පැමිණ තිබෙනවා.
පසුව ඕමානයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්රි ලාංකික මගින් 14 දෙනෙකු හා පළතුරු තොගය රැගෙන නැවත ඕමානයේ මස්කට් නුවර බලා එය යළිත් පිටත්ව තිබෙනවා.
SalamAir, low cost airline in Oman operated an inbound flight to MRIA today.
The outbound flight to Muscut carried 3371 kgs of cargo which comprised of Sri Lankan vegetables and fruits.