~ප්‍රථම හාදුව~

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ යමන් පුසෝ උබ බබා.. පුසී අක්කට බයේ කියන්නේ නෑ..
    අපෝ බය නෑ:P
    මාගේ ගණනය කිරීම් වලට අනුව.. තව මාස 8 කින් පමණ.. මේ නරියාගේ වැඩ වල ප්‍රතිපල බලා ගත හැක ! :angry::rofl::rofl:


    :shocked::shocked::shocked::shocked::sorry::sorry::(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ අපි නං ඕවා කරලා නෑ. කොහෙද ඉතින් තාම කෙල්ලක්වත් හම්බුනේ නෑ නේ
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    දවසනම් මතක නෑ
    පූසිට මුල්ම උම්මා එක දුන්නේ මේ ඊයේ පෙරේදා
    තව මාස දෙකක් නැතුව ඇති:P:P

    Ane palayan yanda... sudana wenne nathiwa :D:D:D:D:D