Questions ප්‍රදාන නගර රටේ හරි මැද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    මුහුදට කිට්ටු නගරනේ බන් රටකට වටින්නේ. ship හරහා ලෝකයට සම්බන්ද වන නිසා .
    ඒත් සමහර රටවල් වල ප්‍රදාන නගර රටේ හරි මැද වගේ තියෙන්නේ කොහොමද ?
    කොහොමද මුලින්ප ඒ ස්පොට් එක පටන් ගන්න ඇත්තේ ?
     
    • Like
    Reactions: Nee Ruu

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    ලංකාවෙ සුද්දො කොළඹට ප්‍රධාන පරිපාලනය ගෙනාවෙ නැත්නම් මහනුවර ප්‍රධාන නගරෙ වෙන්න තිබුනා. අනික landlocked රටවල් වලට ඔය තර්කේ අදාලත් නෑ. මුහුද කිට්ටු උනත් මුහුදෙන් ලොකු වැඩක් නැති රටවල් (Russia) වලටත් ඔය තර්කෙ වැඩක් නෑ. වැඩිපුරම ආරක්ෂාව තියෙන, රටේ හැම ප්‍රදේශයකටම ලේසියෙන් යන්න පුළුවන් සෙන්ට්‍රල් පොයින්ට් එකක ප්‍රධාන නගර හැදෙන්න ඉඩ තියෙනව.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ඔව්ව ඔච්චර හිතන්න එපා බන්. රටකට හොද, දක්ෂ මානව සම්පතක් තියනව නම් අනිත් ඕනෑම දෙයක් හදාගන්න පුළුවන්. මානව සම්පත කියල හරක් රංචුවක් ඉන්නවා නම් උන්ට ඉතින් කිරි ටිකයි, මස් ටිකයි, ගොමයි විතරයි බන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    අතීත අනුරාධපුර දෙස බලනු. මුහුදක් පේන තෙක් මානයකවත් නෑ. ඒත් බලපන් නටඹුන් වලින් හිතා ගන්න පුලුවන් පෙර රජදවස තිබූ දියුණුව.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Anuradhapura thama mage idea eka hatiyata wenna thibbe

    Colombo to Matara yanakan area eka balapn aparade hondata wassa, awwa watena area ekak. Hondata wawanna thibba area ekak.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    අතීත අනුරාධපුර දෙස බලනු. මුහුදක් පේන තෙක් මානයකවත් නෑ. ඒත් බලපන් නටඹුන් වලින් හිතා ගන්න පුලුවන් පෙර රජදවස තිබූ දියුණුව.
    Trinco & Mannarama walata tikak close ban anuradhapura
     
    • Like
    Reactions: nalin0001

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    හරිනම් අපේ අගනුව වෙන්න ඕනේ රටේ මැද නගරයක් එහෙම උනානම් පැති 6 ටම නගරය වියාප්ත වෙනවා...
    අනුරාධපුරේ අග නගරය උනානම... අනික් සියලු වරයාන් වලට හොද පාරවල් තිබනම් කොලබ තියන භෞතික සංවර්දනය රටපුරා ව්යියාප්ත වෙනවා