ප්‍රධාන දොර

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    ,🧚🧚🧚ප්‍රදාන දොර 🧚🧚🧚
    නිවසක ප්‍රදාන දොර පිහිටුවීම සදහා තෝරාගත් අත්තිවාරමේ ,සුබ ස්තානයක් තෝරාගත යුතුයි
    තමන්ට හිතෙන කොටසේ තියන්න නොහකිය,
    ඒ සදහා ,ක්‍රමවේද කිහිපයක් තිබෙයි,
    මෙයින් සුදුසු එක ක්‍රමයක් පමනක් අදාල කරගන්න
    🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚
    මෙම ක්‍රමයේදී තෝරගත් අත්තිවාරම කොටස් නවයකට බෙදයි
    එනම්
    ⭐1- ශිඛි පාදය
    ⭐ 2 -පර්ජනය පාදය
    ⭐3 -ජයන්ත පාදය
    ⭐4 -මහේන්ද්‍ර පාදය
    ⭐5 -සූර්‍යය පාදය
    ⭐6 -සත්‍ය පාදය
    ⭐ 7 -හෘශ පාදය
    ⭐8 -අන්තරීක්ශ පාදය
    ⭐ 9- අනල පාදය ලෙසයි
    මෙයින් දොර තබන්න සුදුසු වන්නේ 3 හා 4 පාදවන
    🌼ජයන්ත පාදය
    🌼මහේන්ද්‍ර පාදය පමනි
    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐අඅත්තිවාරමේ මේ පාද මෙලෙස නම් කරන්න
    තෝරාගත් අත්තිවාරම කොටස් නවයකට බෙදා ,අත්තිවාරම අතුලට ගොස් ,එම අත්තිවාරමට මුහුනලා සිටගන්න
    ඉහත පිලිවෙලට ඔබේ වම් අත දිසාවේ සිට කොටස් නම් කරන්න
    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐උඋතුරු අත්තිවාරම බෙදුවේනම් වයබ සිට ඊසනට කොටස් නම් කරන්න
    නගෙනහිරනම් ඊසාන සිට ගිනිකොනට
    දකුනනම් ගිනොකොන සිට නිරිතට
    බටහිරනම් නිරිත සිට වයබට නම් කරන්න,
    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
    🌅🌅🌅ශිඛී පාදය🌇🌇
    සුදුසු නොවේ
    විපත් සහිතයි,ස්වාබාවික විපත්

    ⭐⭐⭐පර්ජන්‍ය පාදය⭐⭐⭐
    සුදුසු නොවේ
    වද ස්ත්‍රීන්,කනවන්දුම් අවිවාහක ස්ත්‍රීන් උපදින්නේය සදහන්,

    ⭐⭐⭐ජයන්ත පාදය ⭐⭐⭐
    සුදුසුයි
    ධනය, වාසනාව

    ⭐⭐⭐මහේන්ද්‍ර පාදය ⭐⭐⭐
    සුදුසුයි
    ජන ප්‍රසාදය, කීර්තිය, උදව් උපකාර,,,,,,සහිතයි,

    ⭐⭐⭐සූර්‍යය පාදය ⭐⭐⭐
    සුදුසු නොවේ
    ගිනි බය රාජ බය,නීති ප්‍රස්න,

    ⭐⭐⭐සත්‍ය පාදය⭐⭐⭐
    සුදුසු නොවේ
    රවටිලි වලට හසුවෙයි,වස්තු හානි රන්ඩු

    ⭐⭐⭐හෘශ පාදය ⭐⭐⭐
    සුදුසු නොවේ
    කෲර ගති,උඩගුකම,විපත්,,,,,

    ⭐⭐⭐ අන්තරීක්ශ පාදය⭐⭐⭐
    සුදුසු නොවේ
    ස්වාබාවික විපත්,රෝග බූමි දෝස

    ⭐⭐⭐අනල පාදය ⭐⭐⭐
    සුදුසු නොවේ
    රෝග පීඩා,ගිනි වසවිස බිය

    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
    දොර ජනෙල් එකතුව නිවසක 17 අසුබ ලෙස සලකන්නේ
    නකත් පිලිවෙලේ 17 වෙනි එක අනුර වීමත් ,එම නකත සෙනසුරුට හිමිවීමත් ,සෙනසුරු අසුබ ලෙස සලකීමත්,ඔහුගේ මන්දගාමී ලක්ශන නිවසියන්ට අදාල වේයයි සලකන නිසාය.
    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
    නිවසක ප්‍රදාන දොර ,හදන්න වාස්තුවලට අදාලව උසගන්නේ

    ගෙහිමියාගේ අතේ රියන එනම් වලමිටේ අග සිට මදගිල්ලේ කෙලවර දක්වා දුර මෙන් පස් ගුනයක් වෙයි
    උලුවස්සේ පලල වන්නේ එම උසින් බාගයකි,
    උදාහරන
    ගෙහිමියාගේ රියන
    අගල් 20 නම් =20×5 =අගල් 100
    උලුවස්සේ උස අඩි 8 අගල් 4කි
    උලුවස්සේ පලල මෙයින් බාගයකි
    මේ ක්‍රමය වර්තමානයේ දකින්න නොමත
    Copied
    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

    @Lovtus is this true?
    ------ Post added on Aug 20, 2024 at 9:25 PM

    Up
    ------ Post added on Aug 20, 2024 at 9:37 PM
     
    • Wow
    Reactions: wissnshaftler

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    හරියටම බලලා තුනයි හතරයි අහුවෙන්න තිබ්බ..

    ඔය රියනේ ක්තවනම් හරියන්නේ නෑ. දැන් නැකත් බලන උන් බලන්නේ අඩි වලට.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    හරියටම බලලා තුනයි හතරයි අහුවෙන්න තිබ්බ..

    ඔය රියනේ ක්තවනම් හරියන්නේ නෑ. දැන් නැකත් බලන උන් බලන්නේ අඩි වලට.
    Mulikyage usa bala haduwa nm hondi neda bn