ප්‍රධාන නගර වල ලේ එකතු කරන්නේ නැද්ද? කොළඹ යන්න ඕනද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    මේ වෙලාවේ වැඩි ම රුධිර අවශ්‍යතාවයක් තියෙන ලේ බැංකු සහ ඒවායේ විස්තර පහළින් දාන්නම්.
    ⭕ පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම ( 011 236 9931, 011 722 0677 )
    ⭕ පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා
    📌 රාගම ශික්ෂණ රෝහල - 011 296 0535/ 011 2959261
    📌 මහරගම අපේක්ෂා රෝහල - 011 284 9525/ 011 289 7377
    📌 යාපනය - 021 2223063/ 021 2222261
    📌 කුරුණෑගල - 037 2229617/ 037 2223873
    📌 අනුරාධපුරය - 025 2222261/ 025 2236424
    📌 මහනුවර - 081 2203100/ 081 2222261
    📌 බදුල්ල - 055 2222124/ 055 2222261
    📌 හම්බන්තොට - 047 2222016/ 047 2220261
    📌 කළුතර - 034 2222261/ 034 2236529
    📌 රත්නපුරය - 045 2226592/ 045 2222261
    📌 ත්‍රිකුණාමලය - 026 2231385/ 026 2222600
    හා
    📌 ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල (091 2226066/ 091 2232267 )
    යන රෝහල් ලේ බැංකු තුල දී මෙන්ම
    📌 මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානයේ දී ( 041 3415665 )
    ඔබට රුධිරය පරිත්‍යාග කළ හැකියි.
     
    • Like
    Reactions: MihiCherub