කොළඹ -- -- දෙනියාය

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    මචංලා,

    හෙට අනිද්දා දිහාවට කොළඹ ඉඳන් දෙනියායට අවුලක් නැතුව යන්න පුළුවන් පාරවල් මොනාද ?

    මම වෙනදට යන්නේ හොරණ --> මතුගම --> පැලවත්ත --> නෙළුව --> මොරවක හරහා දෙනියාය තමයි යන්නේ.

    මේ දවස් වල මේ පාරෙ යන එක අවුලක් නැද්ද ? ?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ආරංචි විදියට අවුලක් නෑ.
    හොරණ මතුගම නම් බස් වැඩ...
    ඔය ලයින් එකේ ගං වතුර ආවේ නෑ දන්න තරමින්
     
    • Like
    Reactions: nnjeevana

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,960
    1
    15,742
    113
    ගාලු පාරේ එනවා නම් කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: nnjeevana

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,235
    6,805
    113
    මාතරට වැස්සෙ නැහැනේ, ඒ පැත්ත අවුලක් නැහැ
    උඹ කාර් එකකද යන්නෙ, එහෙනං ඔය මල ඉලවු අස්සවල් වල රිංගන්නෙ නැතුව හයිවේ එකේ ඇවිත් ඉමදූව එක්සිට් එකෙන් එලියට දාල අකුරැස්ස හරහා පලයං
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    මෙවා හදන්නෙ කොහොමද?
    හැදුවක් ඉතින් ඊලඟ cyclone එකේදි කැඩෙනවා. ෙම්ව්ව දැන් මිනිස් වාසයට සුදුසු තැන් නෙමෙයි.
     
    • Like
    Reactions: nnjeevana

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    වැලිපැන්නෙන් හරි මාතරින් හරි යන එක අව්ලක් නැ. ඒ පැත්තට දන්න තරමින් ගංවතුර කේස් උනේ නෑ. මාතරින් නම් ලොවෙත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: nnjeevana

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මාතරට වැස්සෙ නැහැනේ, ඒ පැත්ත අවුලක් නැහැ
    උඹ කාර් එකකද යන්නෙ, එහෙනං ඔය මල ඉලවු අස්සවල් වල රිංගන්නෙ නැතුව හයිවේ එකේ ඇවිත් ඉමදූව එක්සිට් එකෙන් එලියට දාල අකුරැස්ස හරහා පලයං
    Meka thama safe widiya, danata awlak naha
     
    • Like
    Reactions: nnjeevana