ප්‍රධාන පාරකට මුහුණලා තියෙන ඉඩමක්!
මචන්ලා, මට ප්‍රධාන පාරකට මුහුණලා තියෙන ඉඩමක් ඕන වෙලා තියෙනවා.
මෙන්න මේ පාරවල් වලනම් ගොඩක් හොදයි.
ඔයාල දන්නා ඉඩමක් නියෙනවානම් PM එකක් දාන්න.
ස්තුතියි!
මචන්ලා, මට ප්‍රධාන පාරකට මුහුණලා තියෙන ඉඩමක් ඕන වෙලා තියෙනවා.

මෙන්න මේ පාරවල් වලනම් ගොඩක් හොදයි.
120 හොරණ කොළඹ පාර/ Highlevel පාර/ 255 පාරේ පිළියන්දලට කිට්ටුවෙන්
අවශ්‍ය ප්‍රමාණය: පර්. 5ත් - 15ත් අතර
පාරට මුහුණත අවම අඩි 25ක්
අවශ්‍ය ප්‍රමාණය: පර්. 5ත් - 15ත් අතර
පාරට මුහුණත අවම අඩි 25ක්
ඔයාල දන්නා ඉඩමක් නියෙනවානම් PM එකක් දාන්න.
ස්තුතියි!