ඔව් ඒවගේ එකක් තමයි මචෝ.. කොහොමත් ඕව හදන්න කලින් ඔය පැත්තේ ප්‍රාදේශීය සබාවෙන් ඉඩමේ ප්ලෑන් එක පාස් කරගන්න. වතුර බස්සන ප්‍රශ්නේ ගොඩක් වැදගත් වතුර බස්සන්න හරි ක්‍රමයක් නැතිව ගේ හදන්න එපා.ඒ කිවුවේ බන්..? ටොයිලට් වලක් වේගේ එකක්ද..?
(අපේ පැත්තේ ගෙයක් හදල අන්තිමේදී බලනකොට ගෙදර අත්තිවාරම යටින් වතුර ගලනවා දැන් ඒ ගේ අතැරලා දාල තියෙන්නේ)
හොඳ අකියෙක්ව අල්ලගන්න වැඩේ ගොඩදාගන්න පුළුවන්.





