ape gedara tiyenne para e gawata rail para. bitthi ehema bande mix ekata cementi ehema wadi karala. bitthi walata ana ehema gahandath amarui ape. dan aurudu ganak hadala a hinda ecchara meter na ban. hadana un dannawa. natthan bitthi ehema palenawa kal yaddi.ඔය දෙක ප්‍රශ්නයක් නෑ මචන්.
හැමවෙලේම බර වාහන අනම් මනන් යන එන ඒව නිසා ගෙදරට බලපෑමක් වෙනවද කියලය් දැනගන්න ඕන..
ටයි බීම් එහෙම හොදට දාලා හැදුවාම කිසිම අවුලක් වෙන්නේ නෑ...ඉන්නවද බන්?
පාරේ වාහන යන එකෙන් එන කම්පන ගෙදරට, අත්තිවාරමට බලපානවද? (*තට්ටු දෙකේ ගෙදරකට)
ගෙදරට අඩි දෙකක් විතර ළඟින් පාර තියෙන්නෙ කියල හිතහන්කො...
සහ එහෙම පාරක් තියෙනවනම් පාර සහ ගෙදර අතර තියෙන්න ඕන අවම ආරක්ෂාකාරී දුර කොච්චරක්ද?
මට ඒ සම්බන්දව උපදෙස් ගන්න තියෙන ආයතන මොනාද මචන්?