ප්‍රධාන පාර වලට ළඟින් ගෙවල් හදපු අය

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    මචං ප්‍රදාන පාරේ ඉඳලා අඩි 15 අරල තමහදන්න ඕනි,එහෙම ලොකු අව්ලක් නෑ,දූවිලි case එක තියෙනවා,අය ලොකු වාහනයක් ගියොත් ජනෙල් එහෙම පොඩ්ඩක් දෙදරනවා,එක එච්චර අව්ලක් නෑ,වාහන සද්දෙනම් දැන් පුරුදු වෙලා,
     
    • Like
    Reactions: SLKolla2020

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මේක මම අහලා තියන සීන් එකක්
    හරියටම දන්නේ නෑ
    ටිකක් හොයලා බලපං
    ගෙදර ටයි බීම් එකයි පාරයි අතරේ (පාරටයි අත්තිවාරමටයි සමාන්තරව) දිගටම වලක් කපලා කොහු බත් දැම්මොත් දෙදරන්නේ නෑ.
    රේල් පාරවල් අයිනේ ගෙවල් වලට ඕක කරනවා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Issara nam parata tikak athin tibbe den para loku una nisa adi 5 witara tiyenne.

    wahana yanakota loku trucks ehema vibrations enawa.

    denata nam ehema awlak na den awrudu 25witara wenawa geta nam. Thattu deka.

    hariyata karoth awlak na.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ඔය දෙක ප්‍රශ්නයක් නෑ මචන්.

    හැමවෙලේම බර වාහන අනම් මනන් යන එන ඒව නිසා ගෙදරට බලපෑමක් වෙනවද කියලය් දැනගන්න ඕන..
    ape gedara tiyenne para e gawata rail para. bitthi ehema bande mix ekata cementi ehema wadi karala. bitthi walata ana ehema gahandath amarui ape. dan aurudu ganak hadala a hinda ecchara meter na ban. hadana un dannawa. natthan bitthi ehema palenawa kal yaddi.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    අලුත් ගෙදර හදන්න නම් ඔක්කොටම කලින් පර්මිශන් ගන්න වෙනවා. මාර්ග වල ඉඳලා නිර්මිත ගොඩණැගිලි වලට දුර ප්‍රමාණයන් වෙන වෙනම තියෙනවා මධ්‍ය්ය රේඛාවේ ඉඳලා. මුලින්ම සභාවට ගිහින් ඒක අනුමත කරගෙන ඉන්න.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,128
    3,986
    113
    මෙන්න මේවට කැමති නම් හදන්න.

    වාහන සද්දේ ඉවරයක් නෑ. අපි නිකං හිතනවට වඩා ලොකු සද්දයක් එනවා එහෙම ගේක පොඩ්ඩක් නිදහසේ ඉන්න හදද්දී. එතකොට හදපු මෝඩකම කියල හිතෙයි.

    කළු පාට දූවිලි නිසා ගේ ඇතුලේ ඇවිදිද්දී යටිපතුල් කළු වෙනවා. තෙල්, දුම්, දූවිලි එකතු වෙලා පොඩි ලේයර් එකක් හැදෙනවා. ඒවා අතු ගෑවට වැකුම් කරාට යන්නේ නෑ. විනාඩි කීපයක් ඇවිදිද්දී යටිපතුල් කලුපාටයි.

    වාහන වල හෝන් සද්දේ දවල් රෑ දෙකේම. නිදාගන්න වෙන්නේ බොහොම ටිකයි.

    ත්‍රීවීල් වල දිඩින් දිඩින් ගාල සිංදු දාගෙන හැම තිස්සෙම එහෙ මෙහෙ යනවා. අහල පහල කඩයක් එහෙම තියේනං ත්‍රීවීල් එක ඒ සද්දේ එක්කම නවත්තලා කඩේ ගිහින් බඩු අරන් යනකං කන් දෙකේ ඇඟිලි ගහගෙන ඉන්න වෙනවා.

    පාරට අව්ව වැටෙද්දී රස්නෙ ගේ ඇතුලට එනවා. ඉන්න අමාරුයි.

    මම දන්න දෙන්නෙක්ගෙ ගෙවල් දෙකක් තියනවා ඔහොම. ඒ මිනිස්සුන්ට එපා වෙලා ඉන්නෙ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉන්නවද බන්?

    පාරේ වාහන යන එකෙන් එන කම්පන ගෙදරට, අත්තිවාරමට බලපානවද? (*තට්ටු දෙකේ ගෙදරකට)

    ගෙදරට අඩි දෙකක් විතර ළඟින් පාර තියෙන්නෙ කියල හිතහන්කො...


    සහ එහෙම පාරක් තියෙනවනම් පාර සහ ගෙදර අතර තියෙන්න ඕන අවම ආරක්ෂාකාරී දුර කොච්චරක්ද?

    මට ඒ සම්බන්දව උපදෙස් ගන්න තියෙන ආයතන මොනාද මචන්?
    ටයි බීම් එහෙම හොදට දාලා හැදුවාම කිසිම අවුලක් වෙන්නේ නෑ... :yes: :yes: :yes:
     
    • Like
    Reactions: SLKolla2020