ප්‍රපෝසල් කෙල්ල = මෙන්ටල් කේස් එකක්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ALs deparak fail kiyana eka adala naha

    Kella maths/bio wage karala 1 subject ekak fail unat exam ekama fail
    Samahara wita e kella commerce or art kalot pass wenna puluwan :)


    Job ekak naha kiyala dannawanam ayi muladi kamati une? muladima job karana kellek hoyaganna tibbane :)
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    job ekak nathi eka prashnayak unata lokuma prashne oya pissu gathiyane
    anika igenagenath nathnam gedara wadak hariyakata karannat barinam oka badaganna eka nam dahapaarak hitanna ona deyak
     
    Nov 29, 2011
    354
    30
    0
    කොහොම නමුත් රස්සාවක් නැති ගැනියක් ගන්න එක හොඳයි කියලයි මට හිතෙන්නෙ.....මොකද නොයකුත් ප්‍රශ්න හන්දා.............................

    කසාද බඳින්න ඉන්න කොට ඔය වාගේ දෙවල් ඔළුවට එනවා........:dull:

    A/L දක්වා කෙල්ල අවා කියන්නේ‍ හොඳ කෙල්ලෙක්......ඔනවාට වඩා ඉගනගත්තැයි කියන්නේ.....එකත් අවුලක්.....
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oya punchi problem nisa dala yanna epa, kauruth katath hoda gathi guna naraka gathi guna tiyenawa, eka hadaganna balanne, meyagen ahanna hodata, meyawa doctor kenek gawata geniyanne, oya meyath ekka jeewath wenne nethi hinda, hema deyakma kianne behe. enisa hodata katha karala wisadumak ganne, nikan wihuluwatatah kianawa athiwenna puluwanne.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    කෙල්ලගේ ප්‍රශ්නෙට කලින් උඹ ගැන හිතපං. උඹ අමුතුම ඩයල් එකක් බං. උඹ අන්තිමට කියලා තියන එක බලපං. රස්සාවක් නැති ගෑනියෙක්ව අරගෙන කොහොමද කියලා තියනවා, ඒලෙවල් දෙපාරක් ෆේල් වුනා කියලා තියනවා. එතකොට උඹේ හිතේ හොල්මං කරන දේවල් තමයි ඔන්න ඕවා. අනිත් උඹ කියල තියන හැසිරීම ලාමක කෙල්ලෙකුගේ සාමාන්‍ය ලක්ෂණයක්. ඒ කෙල්ල බදින්න ඉන්න එකා වෙච්ච උඹ එක්ක තොදොල් වෙන්නෙ නැතුව වෙන එකෙක් එක්ක තොදොල් වෙන්නද බං. උඹට ජෙබ් එකක් කරන, අධ්‍යාපන සුදුසු කම් තියන කෙල්ලෙක්වම ඕනිනම් එහෙම කෙල්ලෙක්වම හොයා ගනිං මචං. කොහොමත් උඹ හිතන පතන විදිහට, ඒ කෙල්ලගේ තියන ලාමක ගති උඹට ගැලපෙන්නේ නැ. ඒ නිසා ඔය කසාදය කරගන්න එපා.
    මේ දේ ගැනත් හිතන්න අද කාලේ හැටියට ජීවත් වෙන්න දෙන්නටම රස්සාවල් තිබුනනම් හොදයි තමයි. නමුත් කෙල්ලට රස්සාවක් තියන එකේ අතුරුඵල ගැනත් ටිකක් හිතපං. මොකද කෙල්ල රස්සාවක් කරනකොට උඹේ ලමයින්ට හොද අම්මා කෙනෙක් වෙන්නේ කව්ද? උඹ ගැන හොයලා බලලා උඹේ වැඩ කළමණාකරණය කරලා දෙන්නේ කව්ද? හැමදේකම දෙපැත්තක් තියනව බං. ඒ දෙපැත්ත තේරුම් ගන්න නම් තමන්ගේ සිතුවිලි වලට වහල් වෙලා හිතන්නේ නැතුව සමබරව හිතන්න පුරුදු වෙන්න ඕනේ.
    මම නම් යාලුවෙලා කසාද බැදපු කෙනෙක් නිසා ප්‍රපෝසල් ගැන අත්දැකිමක් නෑ. නමුත් ප්‍රපෝසල් වලින් කෙල්ලෝ හොයනකොට උඹලා ඒ කෙල්ලංගේ අධ්‍යාපන සුදුසුකම්, රැකියා හොයන්නේ නැතුව මෙන්න මේව ගැන අවධානය යොමු කරන්න.
    1) තමන්ගේ හිතට අල්ලන පෙනුම. (ලොකෙට ලස්සන නෙවෙයි)
    2) කෙල්ලගේ පව්ල් පසුබිම. (මේ කියන්නේ සල්ලිම නෙවෙයි.ඒත් සමාජයේ ජීවත් වෙන ආකාරය සහ කෙල්ලගේ දෙමව්පියන්ට යම්කිසි ආදායම් මාර්ගයක් තිබීම වැදගත් වෙනවා.)
    3) ටිකක් දවස් කතා කරලා බලපං දෙන්නගේ අදහස් ලගින් යනවද, ඒවා ගැලපෙනවද කියලා. මෙතනදි මතක තියා ගනිං දෙන්නෙක්ගේ අදහස් සම්පූර්ණයෙන් ගැලපෙන්නෙ නෑ. නමුත් දෙන්නට දෙන්නා යම්තාක් දුරකට අවබෝධ කරගන්න පුලුවන්ද බලපං.
    4) තමන්ට නඩත්තු කරන්න පුලුවන් වියදමක් කරන කෙල්ලෙක් බැදපං. ඒ කිව්වේ උඹ බෙන්ස් කාර් එකක් ගන්න ඕනේ ඒක නඩත්තු කරන්න පුලුවන් නම්. නැත්තං කාර් එක කොච්චර සුපිරි වුනත් උඹ සදා අනාතයි කියන එකකයි.
    5) ගැටලු කාරි තත්වයකදි ඒවා විසද ගන්න තියන බුද්ධිය.
    True
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාලුවනේ.. මම මීට කලින් දාපු ත්‍රෙඩ් එක ගැන ඔයාලා කියවල ඇතිනේ. ඒ ගැනම තමයි ටිකක් වැඩියෙන්..

    මචන්ලා.. මට ප්‍රපෝසල් එකෙන් ආපු මේ කෙල්ල ගැන මට මහා අමුත්තක් දැනුනා මුල ඉඳලම​. මෙයා අනික් කෙල්ලෝ වගේ නෙමෙයි... සමහර විටෙක හැසිරෙන්නේ අවුරුදු 10-12ක පුන්චි කෙල්ලෙක් වගේ. හැබයි ගොඩාක් ආදරේ කලා ඒ කාලේ මට​... මම ලගින් ඉදලා කතාකරපු දවසෙත් මෙයා මට වැලමිටෙන් ගැහුවා.. හරියට නිකම් අපි 3/ 4 වසරේ ඉස්කෝලේ ඉන්නකොට කරන්නේ... "ඇයි ඔයා ආ?" කියකිය​... ඒත් මම මේ ගැන ෆුල් ඉග්නොර් කලා.. හිතුවේ ආදරයට කියලා..

    ඒ විතරක් නෙමෙයි ගොඩාක් දවසට​.. ෆෝන් එකෙන් රෑට කතාකලාම​.. "ටක් ටක්..." වගේ සද්ද දානවා.. හලෝ කියන්නේ නැතිව​.. එක්කෝ පූසියෙක් වගේ ඥාව් ඥාව් ගානවා.... මම කිව්වම ඇයි එහෙම කරන්නේ කියලා... එයා කිව්වා "ඒ මගේ හැටි.. මම පූසියෙක් කියලා...".

    උදේට ඇහැරිලා මට කෝල් කරලා කියනවා එයා ලග රෑ පූස් කෙනෙක් නිදා ගත්තලු... මම කෝල් කරනකොට ගියාලු... :(

    ඒ වගේම මෙයාට කිසිම දෙයක් හරියට කරන්න බැහ​. ගෙදර වැඩ කරන්න අම්මවත් දෙන්නේ නැතිලු. මොකද කියලා ඇහුවම.. බඩු කඩන නිසාලු. දවසක් මෙයා ස්ටූල් එකක් උඩ තව ස්ටූල් එකක් තියලා නැගලා අල්මාරිය උඩ බඩුවක් ගන්න ගිහින් වැටිලා... තැලුම් එක්ක ගොඩක් කල් දුක් වින්දා..

    මචන්ලා.. මේකිව බදින්න මම කියලා තිබුනත්.. මට හැමදාම උදේට උදේට ඇහරිලා මහා භයක් දැනුනා.. ඒ ලෙවල් 2x වරක් මෙයා ෆේල්. රස්සාවක් නැති ගැනියෙක්ව කොහොමද බන් අරගෙන​?
    මම දාල යන්න තීරණය කලෙත් ඒකයි.

    උඹලාට මේ වගේ අත්දැකීම් තියෙනවද​? ඒකි සමහරක් වෙලාවට හොදට කතා කරනවා හැබයි. මේකිට මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් තියෙනවද යාලුවනේ?

    මෙහෙම කියන එකත් පව්.. ඒත් මට මහා වදයක්..




    ලොකු අත් දැකීම් නම් මටනැහැ. ඒත් මම ඔයාට කියන්නේ දස දහස් වාරයක් හිතල තීරණයක් ගන්න කියල. මටත් කෙලවෙලා තියෙන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    අඩේ පිස්සු නැත්නම් ස්ටූල් එකක් උඩ ස්ටූල් එකක් තියලා අල්මාරිය උඩ තියෙන බඩු ගන්න නගියිද? අඩු තරමේ මේසයක් උඩ ස්ටූල් එකක් තියලා නැගපන්කෝ. ඕක තේරුම් ගන්න බැරිද? මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. මූන දිහා බැලුවම අවුල් බවක් පේන්න තියෙනවද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බුම්ප්

    ලොකු අත් දැකීම් නම් මටනැහැ. ඒත් මම ඔයාට කියන්නේ දස දහස් වාරයක් හිතල තීරණයක් ගන්න කියල. මටත් කෙලවෙලා තියෙන්නේ

    අඩේ පිස්සු නැත්නම් ස්ටූල් එකක් උඩ ස්ටූල් එකක් තියලා අල්මාරිය උඩ තියෙන බඩු ගන්න නගියිද? අඩු තරමේ මේසයක් උඩ ස්ටූල් එකක් තියලා නැගපන්කෝ. ඕක තේරුම් ගන්න බැරිද? මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. මූන දිහා බැලුවම අවුල් බවක් පේන්න තියෙනවද?

    යකෝ මේක පරන ත්‍රේඩ් එකක් බන්, අරූ දැන් කස්සද කීයක් බැදලද දන්නේ නෑ :lol::lol:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    යකෝ මේක පරන ත්‍රේඩ් එකක් බන්, අරූ දැන් කසාද කීයක් බැදලද දන්නේ නෑ :lol::lol:
    :( ප්‍රපෝසල් කෙල්ල = මෙන්ටල් කේස් එකක් - 09-06-2015, 07:48 PM