ප්‍රබල ඇමතිතුමෙක් පොදු අපේක්ෂකයා ලෙස

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මම මේක දානකොට මෛත්‍රී එක්සත් ජාතික පක්ෂයෙන් පොදු අපේක්ෂකයා වෙන්න හිතලවත් නෑ. යූන්පි එක මෛත්‍රීව දාන්න හිතලවත් නෑ.


    උඹ වැඩකරන්නෙ සිරිකොතෙද කියපන් ??:rofl:
    :rofl::rofl:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113

    මහින්දට එරෙහිව ප‍්‍රබල ඇමතියෙක් පොදු අපේක්‍ෂක වෙන්න සූදානම්..?

    z_P07-Mangala1.jpg



    April 3, 2014 at 10:47 am | lanka C news

    මහින්දට එරෙහිව ප‍්‍රබල ඇමතියෙක් පොදු අපේක්‍ෂක වෙන්න සූදානම්..?
    ඉදිරියේදී එළඹීමට නියමිත ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකත්වය තමාට දීමට එකඟ වන්නේ නම්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තරඟ කිරීමට තමා සුදානම් බව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු එජාප ප්‍රබලයකු වෙත දැනුම්දී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

    එම කාරණය සම්බන්ධයෙන් පැහැදිලි එකඟත්වයක් ලබාදී නොමැති එජාප ප්‍රබලයා, එජාප නායකයාගේ අනුමැතිය ගෙන අදාළ ඇමතිවරයාගේ සමීපතම හිතවතකු හමුවීමට වහාම විදේශගතව ඇත.

    රාජපක්ෂවරුන්ගේ පාලනයක් යටතේ ශ්‍රී ලංකා කාරයින්ට තැනක් නැතැයි පවසා ඇති අදාළ ඇමතිවරයා, තම සමග මැති ඇමතිවරු 22 දෙදෙනෙකු සිටින බව අවධාරණය කර ඇතැයි ද පැවසේ.

    ජනාධිපතිවරණය කැඳවූ වහාම එම ඇමතිවරුන් සමග ආණ්ඩුවෙන් ඉවත්වීමට අදාළ ඇමතිවරයා එකඟත්වය

    ooopzz.... 2014/04/04

    :lol: මහින්ද හින්ද තමයි මෙහෙම හරි ආන්ඩුව තියෙන්නෙ එහෙව් එකේ මූ මොන පඟර නැට්ටෙක්ද. එක්කො රනිල් නැත්තන් චන්ද්‍රිකා තමයි වෙන උන්ට මහින්ද එක්ක ඉල්ලුවට චන්දෙ හම්බෙන්නෙ නෑ.

    lol :P